Tag: Tablet
Toshiba විසින් $110ක ඇන්ඩ්රොයිඩ් ටැබ් එකක් හඳුන්වා දෙයි
පසුගිය වසරේ Toshiba සමාගම විසින් tablets කිහිපයක්ම හඳුන්වා දුන්නා. Excite Pro හා Excite Write ලෙසින් හැඳුන්වුනු මේ සුපිරි ටැබ්ලට් පරිගණක මිලෙන්ද අධික වූවා. නමුත් මේ වසරේ ටොෂිබා...