Tagged By Startup

එදිනෙදා ගැටළු වලට තාක්ෂණික විසඳුම් සොයන්නන්ට අපූරු අවස්ථාවක්

, , No Comment

ඩිජිටල් අලෙවිකරණය පිළිබඳ කතාබහේදී අමතක නොවන පුද්ගලයෙක් ලෙස උමේර් වොලීද් හඳුන්වන්නට පුළුවනි. ඩිජිටල් මාධ්‍යකරණය සහ ඩිජිටල් ‍අලෙවිකරණ ක්ෂේත්‍රය පිළබඳ ප්‍රවීණයෙක් වන උමේර් වොලීද් වෙළඳ ප්‍රචාරණ ක්ෂේත්‍ර යේද ප්‍රවීණයෙක්. ඔහුගේ දැනුම් පරාසය තුලට අලෙවිකරණ සන්නිවේදනය, ඩිජිටල්&hellip

Read Post →

තමන්ටම විතරක් ෆෝන් එකේ තිරය පේන අපූරු ගැජට් එකක්

, , No Comment

අපි හැමෝම වගේ අත්දැකලා තියෙන දෙයක් තමයි බස් එකේ කෝච්චියේ හරි යනකොට, එහෙමත් නැත්නම් පොදු ස්ථානයක ජංගම දුරකථනය භාවිත කරන වෙලාවට වටේ ඉන්න අය ඔබේ ජංගම දුරකථනය දිහා බලාගෙන ඉන්න එක. ඒක ඇත්තටම අපේ පෞද්ගලිකත්වයට&hellip

Read Post →

Verizon තරඟයේ කෝටි 7ක දැවැන්ත ත්‍යාගයේ හිමිකරු ලංකාවෙන්

, , No Comment

Verizon සමාගම විසින් සංවිධානය කරනු ලබන තරඟයකින් අවසන් වටයේදී ප්‍රවාහන අංශයෙන් දෙවන ස්ථානය දිනාගනිමින් ඇමරිකානු ඩොලර් ලක්ෂ 5ක (රුපියල් කෝටි 7ක් පමණ) අති දැවැන්ත ත්‍යාගය දිනාගැනීම සඳහා මෝටර්බයිසිකල් හෙල්මට් සංවේදක පද්ධතියක් නිර්මාණය කළ ගනිඳු නානායක්කාර නම් ලාංකික&hellip

Read Post →

බිලියන 7ක ජනගහණය මේ මොහොතේ කරන්නේ මොනවාද?

, , 5 Comments

ආසන්න වශයෙන් සලකන විට ලෝක ජනගහණය බිලියන 7ක්. ඒ කියන්නේ මේ ලෝකේ කිසිම ව්‍යාපාරයකට බිලියන 7කට වඩා පාරිභෝගිකයින් සිටින්නට හැකියාවක් නැහැ. ඇත්තටම මේ බිලියන 7ක පිරිස එදිනෙදා  මොනවද කරන්නේ. දවසකට තියෙන්නේ පැය 24ක්. ඒක කාටවත්&hellip

Read Post →

තමන්ගේ නිර්මාණ නිසාම ජීවිතය අහිමි කරගත් ශ්‍රේෂ්ඨ නව නිපැයුම්කරුවෝ

, , No Comment

ඔබ දන්නවාද, තමන්ගේ ජීවිතය පවා අවධානමකට ලක්කරගනිමින් ලෝකයට නව නිර්මාණ බිහිකරන්නට පෙළඹුනු නව නිපැයුම්කරුවන් මේ ලෝකයේ සිටිනවා. අයිෆල් කුළුණෙන් බිමට පනින්නට, අන්තරායකාරී විකිරණ වලට නිරාවරණය වෙන්නට වගේ දේවල් වලට මේ අය බය වුනේ නැහැ. මේ&hellip

Read Post →

Google තරඟයෙන් ලොව ප්‍රථම ස්ථානය ලංකාවට

, , 10 Comments

Google ආයතනය මඟින් සංවිධානය කරන ලද Google Business Group Success Stories තරඟයේ රටවල් 56ක තරඟකරුවන් 317ක් අතුරින් ප්‍රථම ස්ථානය ලබාගැනීමට ලාංකික නිර්මාණයක් වන Mogo Reader ඇන්ඩ්‍රොයිඩ් යෙදුම (app) සමත් වී ඇත. තාක්ෂණික ලෝකයේ නැඟී එන ව්‍යාපාරිකයින්&hellip

Read Post →

Start up ව්‍යාපාරයක ප්‍රගතිය පවත්වා ගැනීමට උපදෙස් හතක්

, , 1 Comment

Startup ව්‍යාපාරයක් ආරම්භ කරන විට ප්‍රාරම්භකයාගේ අදහස වන්නේ තම සංකල්පය පාරිබෝගිකයා විසින් පිළිගනු ලැබෙන අතර, එහි සාර්ථකත්වය ඉබේ සිදු වන බවය. නමුත් ව්‍යාපාරයක සාර්ථකත්වය මෙතරම් පහසු වේ නම් ලොවේ සැම දෙනෙක්ම ස්වයං රැකියාවක වල නියතු&hellip

Read Post →

ලොවම වෙනස්කළ “ පිස්සු “ අදහස් 15ක්

, , 3 Comments

ව්‍යාපාරයක්, එහෙමත් නැත්නම් අලුත් නිර්මාණයක්, නිපැයුමක්, මේ වගේ දේවල් වලදී බොහෝ දෙනෙක් හිතන්නේ හොඳම අදහස (idea) තියෙන කෙනා තමයි ජයග්‍රහණය කරන්නේ කියලා. ඒත් හොඳම අදහස තිබුණ පමණින් ඒ ව්‍යාපාරය හෝ නව නිර්මාණය සාර්ථක වේවි ද?&hellip

Read Post →

ලොව අංක එකේ ධනවතා වන Windows නිර්මාතෘ බිල් ගේට්ස් ගේ රහස් !

, , 10 Comments

බිල් ගේට්ස් (Bill Gates) කියන නම බොහෝදෙනෙකුට හුරු පුරුදු නමක්. ඔහු තමයි ලෝ ප්‍රකට මයික්‍රොෙසාෆ්ට් සමාගමේ ආරම්භකයා. බිල් ගේට්ස් ඉපදුනේ හොඳින් ඉගෙනගත් මව් පියන් දරු දරුවන් සිටින පවුලකයි. ඒත් ඒ අය පරිගණක වැඩසටහන් නිර්මාණකරුවන් (Programmers)&hellip

Read Post →

Lamborghini Veneno හිමිකරුවන් තිදෙනා අතර සිටින ප්‍රකෝටිපති ලාංකිකයා මෙන්න !

, , 18 Comments

Antoine Dominic (ඇන්ටොයින් ඩොමිනික්) කියන්නේ ලොව අංක එකේ රථ වාහන ව්‍යාපාරිකයෙක්. රෝල්ස් රොයිස්, බෙන්ට්ලි හා ලැමිබෝගිනි වැනි අධි සුඛෝපභෝගී මෝටර් රථ අලෙවි කිරීමේ හා බෙදාහැරීමේ ව්‍යාපාරයේ නිරත වන ඔහු Bespoke මෝටර් රථ සමාගමෙහි හිමිකරුයි. මේ වන&hellip

Read Post →