Tagged By sri lanka

ලංකාවේ බුද්ධිමත්ම ගොඩනැගිල්ල මෙන්න

, , No Comment

සිනමන් ග්‍රෑන්ඩ් හෝටල් ගොඩනැගිල්ල ශ්‍රිලංකාවේ බුද්ධිමත් ගොඩනැගිල්ල ලෙස තෝරා ගැනෙයි. මෙම ගොඩනැගිල්ලේ ඇති පහසුකම් සහ ඒවා ක්‍රියාත්මක කිරීමට වැය වන බලශක්තිය සහ පරිපාලන පහසුව ආදී කරුණු කිහිපයක් පදනම් කර ගනිමින් මෙම නම් කිරීම සිදුකර තිබේ.&hellip

Read Post →

ෆුල්ෆේස් හෙල්මට් තහනමේ නොදුටු පැත්ත

, , 1 Comment

හැමෝම දන්නවා ඇති නේ හෙට (අප්‍රේල් 02) සිට ෆුල්ෆේස් හෙල්මට් එහෙමත් නැත්නම් සම්පූර්ණ මුහුණ ආවරණය වන හෙල්මට් භාවිතය තහනම් වෙනවා. ඒකට ආසන්නම හේතුව වෙන්නේ ෆුල්ෆේස් හෙල්මට් වලින් මුහුණ ආවරණය කරගත් අය අපරාධ සිදුකලත් ඒ අයගේ&hellip

Read Post →

ලබන සඳුදා සිට ලංකාවට නොමිලයේ වයි-ෆයි ( Free WiFI )

, , 13 Comments

ලබන සඳුදා (30) සිට නොමිලයේ වයිෆයි ( Free WiFi ) ලබාදීමේ පහසුකම සපයන බව මීට සුළු මොහොතකට පෙර අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මාධ්‍ය හමුවකදී ප්‍රකාශකර සිටියා. දින සියයේ වැඩපිළිවෙලින් ප්‍රකාශයට පත්කළ නොමිලයේ වයිෆයි ලබාදීමේ වැඩපිලිවෙලේ&hellip

Read Post →

ශ‍්‍රී ලංකාවේ ස්මාර්ට්ෆෝන් අලෙවි සමාගම්වලින් දෙවෙනි තැන Huawei ට

, , 1 Comment

ශ‍්‍රී ලංකාවේ ස්මාර්ට්ෆෝන් අලෙවි සමාගම්වලින් දෙවෙනි ස්ථානයට Huawei නම් කරයි. Huawei 2014 අවසන් කාර්තුවේ දී ශ‍්‍රී ලංකා වෙළෙදපොළින් 18% ක් අත් කර ගනී. 2015 මාර්තු 11 වෙනි දා – ශ‍්‍රී ලංකාවේ, කොළඹ දී: ප‍්‍රධාන පෙළේ ජාත්‍යන්තර&hellip

Read Post →

Playboy ළඟදීම ලංකාවටත් !

, , 2 Comments

Playboy කිව්වම නොදන්න කෙනෙක් නැති තරම් නේ. වැඩිහිටියන්ට සුදුසු සඟරාවක් වූ Playboy මේ වන තෙක් ආසියානු රටවලට විවෘත වුනේ නැහැ. නමුත් දැන් ලංකාව ඇතුළු ආසියාතික රටවල් කිහිපයකට Playboy හි වීඩියෝ හා ඡායාරූප ජංගම දුරකථන යෙදුමක් (App)&hellip

Read Post →

Google තරඟයෙන් ලොව ප්‍රථම ස්ථානය ලංකාවට

, , 10 Comments

Google ආයතනය මඟින් සංවිධානය කරන ලද Google Business Group Success Stories තරඟයේ රටවල් 56ක තරඟකරුවන් 317ක් අතුරින් ප්‍රථම ස්ථානය ලබාගැනීමට ලාංකික නිර්මාණයක් වන Mogo Reader ඇන්ඩ්‍රොයිඩ් යෙදුම (app) සමත් වී ඇත. තාක්ෂණික ලෝකයේ නැඟී එන ව්‍යාපාරිකයින්&hellip

Read Post →

ශ්‍රී ලංකාවේ ඉදිරි තාක්ෂණික පෙරළිය ගැන Intel වෙතින් හෙළිදරව්වක්.

, , No Comment

Intel සමාගමේ 2015 වසර සඳහා පෙරදැක්ම හා පසුගිය වසරේ තොරතුරු සමාලෝචන සඳහා පසුගිය දා කොළඹ කිංග්ස්බරි හෝටලයේදී මාධ්‍ය හමුවක් පැවැත්වුනා. එහිදී ඉන්ටෙල් ශ්‍රී ලංකා සභාපති ඉන්දික ද සොයිසා තාක්ෂණික ක්ෂේත්‍රෙය් වේගවත් නව්‍යකරණය පිළිබඳ අදහස් දැක්වූයේ&hellip

Read Post →

මෙවරත් ගූගල් වලින් Sex කප් එක ලංකාවට !

, , 7 Comments

Google සමාගම විසින් සෑම වසරකම අවසානයේ දී, ඒ වසර තුල වැඩිපුරම කතා බහට ලක්වූ මිනිසුන්, අවස්ථා සහ විවිධ මාතෘකා පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කරයි. ඒ අනුව 2014 වසරේ දී වැඩිපුරම මහජන ආකර්ශණය දිනාගැනීඹට සමත් වූ මාතෘකා ඇතුලත්&hellip

Read Post →

Google Map Street View දැන් ලංකාවටත් !

, , 8 Comments

Google Map කියන්නේ අපිට අලුත් දෙයක් නෙවෙයි. ඒත් StreetView නම් ඒ තරම් ලංකාව තුල ප්‍රචලිත නැහැ. ඒකට ප්‍රධානතම හේතුවක් වුනේ මේ වනතෙක් Google Map Street View ලංකාව සඳහා සහාය දැක්වූයේ නැති නිසයි. නමුත් අද සිට&hellip

Read Post →

Google තරඟයෙන් ලාංකික කණ්ඩායම අවසන් වටයට ! #MogoReader

, , 7 Comments

Google සමාගම විසින් සංවිධානය කරනු ලබන GBG Success Stories තරඟය සඳහා ඉදිරිපත් වූ ලොව පුරා රටවල් 60කට ආසන්න තරඟකරුවන් 317ක් අතරන් අවසන් තරඟකරුවන් 9 දෙනා අතරට තේරී පත්වීමට ලාංකික කණ්ඩායමක් සුදුසුකම් ලබා තිබෙනවා. Mogo Reader&hellip

Read Post →