Tagged By sri lanka

Google I/O Extended Sri Lanka ලියාපදිංචිය ඇරඹේ..!

, , No Comment

තොරතුරු තාක්ෂණ හා තාක්ෂණ ක්ෂේත්‍රයන් හි බොහෝ දෙනෙක් බලාපොරොත්තුවෙන් බලා සිටින සමුළුවක් තමයි Google I/O කියන්නේ. ඉතින් මේ ජාත්‍යන්තර සමුළුවේ ලාංකික දිගුව වන Google I/O Extended Sri Lanka හි 2017 වසර සඳහ අයදුම් පත් බාරගැනීම&hellip

Read Post →

#GeekUpLive: ලංකාවේ පළමුවෙනි YouTube වැඩමුළුව

, , No Comment

Youtube කියන්නේ අද වෙනකොට අන්තර්ජාලයේ සැරිසරන අපට නැතුවම බැරි සේවාවක් බවට පත් වෙලා. අධ්‍යාපනික වගේම විනෝදාත්මක වීඩියෝ නැරඹීමට අපි හැමෝම වගේ පිවිසෙන වෙබ් අඩවියක් තමයි Youtube කියන්නේ. මේ දැවැන්ත YouTube වෙබ් අඩවියට අපේ ලංකාවෙනුත් බොහෝ&hellip

Read Post →

Verizon තරඟයේ කෝටි 7ක දැවැන්ත ත්‍යාගයේ හිමිකරු ලංකාවෙන්

, , No Comment

Verizon සමාගම විසින් සංවිධානය කරනු ලබන තරඟයකින් අවසන් වටයේදී ප්‍රවාහන අංශයෙන් දෙවන ස්ථානය දිනාගනිමින් ඇමරිකානු ඩොලර් ලක්ෂ 5ක (රුපියල් කෝටි 7ක් පමණ) අති දැවැන්ත ත්‍යාගය දිනාගැනීම සඳහා මෝටර්බයිසිකල් හෙල්මට් සංවේදක පද්ධතියක් නිර්මාණය කළ ගනිඳු නානායක්කාර නම් ලාංකික&hellip

Read Post →

ඉලෙක්ට්‍රික් කාර් මිල වැඩි කිරීම සාධාරණද – ඇත්ත මෙන්න

, , 3 Comments

මෙවර අයවැයෙන් විදුලි ආරෝපණයෙන් ධාවනය වන නිසාන් ලීෆ් කාර් එකක මිල ඉතා අසාධාරණ අයුරින් වැඩි කරලා තියෙනවා. ඒ ගැන රජය දක්වන හේතුව නම් වැඩි වෙන විදුලි ඉල්ලුම සැපැයීමේ අපහසුව සහ ඒ සදහා තාප ශක්තිය හෝ&hellip

Read Post →

ලංකාවේ iHelmet ඩොලර් මිලියනයේ ත්‍යාගය පෙනෙන මානයේ

, , 1 Comment

Verizon සමාගම විසින් සංවිධානය කරනු ලබන තරඟයකින් අවසන් වටයේදී ඇමරිකානු ඩොලර් මිලියනයක ත්‍යාගය දිනාගැනීම සඳහා මෝටර්බයිසිකල් හෙල්මට් සංවේදක පද්ධතියක් නිර්මාණය කළ ලාංකික තරුණයෙක් තරඟවදිනවා. සන්නිවේදන දැවැන්තයකු වන Verizon සමාගමේ Powerful Answers Award තරඟය Emergency Response (ආපදා කළමණාකරණය), The&hellip

Read Post →

ලංකාවේ උපත ලද “Kimaki” දැන් ඔබේ android ජංගම දුරකථනයට

, , No Comment

පරිගණක ක්‍රීඩා කියන්නේ ලොව පුරා බිලියන ගණනකට විනෝදාස්වාදය සපයන ඒ වගේම අතිශය තරඟකාරී වෙළඳපලක් අැති කේෂත්‍රයක්. ලංකාවේත් පරිගණක ක්‍රීඩා හෝ ජංගම දුරකථන ක්‍රීඩා වලට අැබ්බැහිවූ අය බොහෝ දෙනෙක් සිටියත් මේ ක්‍රීඩා නිර්මාණය කරන්නට නම් වැඩි&hellip

Read Post →

Huawei P8 මෙරට වෙළඳ පලේ වාර්තාගත ලෙස අලෙවි වී අවසන්

, , No Comment

ශ්‍රීලංකාවේ වැඩියෙන්ම අලෙවි වන ස්මාර්ට් ෆෝනය වන Huawei සිය පෙරළිකාර නිෂ්පාදනය වන P8 හි දෙවන නිෂ්පාදන පෙළ ද ශ්‍රී ලංකාවට ගෙන්වා තිබේ. Huawei P8 මෙරටට හඳුන්වාදීමේදි ගෙන්වු පළමු නිෂ්පාදන පෙළ මේ වනවිට විකිණි අවසන් බව&hellip

Read Post →

TADHack 2015 ඇරඹේ !

, , No Comment

TADHack කියන්නේ Telco ඇප් නිර්මාණය කිරීම සඳහා පැවැත්වෙන විශාලතම අන්තර්ජාතික Hackathon තරඟය ලෙස හැඳින්වූවොත් එය නිවැරදියි. මේ මස 13-14 යන දෙදෙන තුල පැවැත්වීමට නියමිත TADHack සඳහා මේ වන විට කණ්ඩායම් 150කින් තරඟකරුවන් 500කට අධික ප්‍රමාණයක්&hellip

Read Post →

OPPO ලංකාවට – OPPO ගැන ඔබ දැනගතයුතු දේ

, , 6 Comments

OPPO (ඕපෝ) කියන්නේ ලංකාව තුල ඒතරම් ප්‍රචලිත නැති ජංගම දුරකථන නිෂ්පාදකයෙක්. ඒත් OPPO චීනයේ නම් මුල් තැන දිනාගෙන ඉන්න ජංගම දුරකථන මාදිලියක්. වසර 10කට අධීක කාලයක් විවිධ තාක්ෂණික නිර්මාන ලොවට හඳුන්වා දුන් OPPO දැන් ලංකාවට&hellip

Read Post →

තොරතුරු තාක්ෂණය අතින් ලංකාව ඉදිරියට – නවතම සමීක්ෂණ වාර්ථා මෙන්න

, , 2 Comments

World Economic Forum (ලෝක ආර්ථික සමුළුව) විසින් 2015 වර්ෂය සඳහා නිකුත් කරන ලද නවතම සමීක්ෂණ වාර්තා වලට අනුව ශ්‍රී ලංකාව තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන ක්ෂේත්‍රයේ ඉහළ තැනකට පැමිණ ඇති බව පෙන්නුම් කෙරේ. ඒ අනුව NRI&hellip

Read Post →