අපි හැමෝම වගේ අත්දැකලා තියෙන දෙයක් තමයි බස් එකේ කෝච්චියේ හරි යනකොට, එහෙමත් නැත්නම් පොදු ස්ථානයක ජංගම දුරකථනය භාවිත කරන වෙලාවට වටේ ඉන්න අය ඔබේ ජංගම දුරකථනය දිහා බලාගෙන ඉන්න එක. ඒක ඇත්තටම අපේ පෞද්ගලිකත්වයට&hellip

අපි හැමෝම වගේ අත්දැකලා තියෙන දෙයක් තමයි බස් එකේ කෝච්චියේ හරි යනකොට, එහෙමත් නැත්නම් පොදු ස්ථානයක ජංගම දුරකථනය භාවිත කරන වෙලාවට වටේ ඉන්න අය ඔබේ ජංගම දුරකථනය දිහා බලාගෙන ඉන්න එක. ඒක ඇත්තටම අපේ පෞද්ගලිකත්වයට&hellip
LG සමාගමේ අලුත්ම ජංගම දුරකථනය ගැන අලුත්ම හෝඩුවාවක් ලැබී තිබෙනවා. ලබන අප්‍රේල් 28 වනදා පැවැත්වෙන විශේෂ උළෙලකදී සිය සමාගමේ අලුත්ම ජංගම දුරකථනය වන LG G4 එළිදැක්වීමට නියමිත බවයි වාර්තා වන්නේ. මේ වන විට නිව්යෝර්ක්, ලන්ඩන්,&hellip
සාමාන්‍යයෙන් බහුතරයක් ජංගම දුරකතන පාවිච්චි කරන්නන්ට ජංගම දුරකථනයේ වර්ගය හෝ වර්ශන් එක වැදගත් නැහැ. විශේෂයෙන්ම ඇපල් දුරකථන භාවිත කරන අයට. ඒත් ජංගම දුරකථන නිෂ්පාදන සමාගම් වසරකට ජංගම දුරකථන මාදිලි රාශියක් එළිදක්වනවා. පහුගිය වසරේදී (2014) විශාල&hellip
අත්‍යවශ්‍යම වෙලාවක ජංගම දුරකථනයේ බැටරිය බැහැලා කියන එක සාමාන්‍යයෙන් අද කාලේ කෙනෙක්ට තියෙන ලොකුම ප්‍රශ්ණ වලින් එකක්. ඉතින් ඒකට අපූරු විසඳුමක් තමයි අද අපි කියන්න යන්නේ. බොහෝම සරල විසඳුමක්. වෝල්ට් 9ක බැටරියකින් පහසුවෙන් හදාගන්න පුළුවන්&hellip
පාවිච්චි කරපු ජංගම දුරකථනයක් මිලදී ගැනීම ඔබේ මුදල් ඉතුරු කරන විසඳුමක් වෙන්න පුළුවන්. ඒත් ඒ එක්කම පුංචි අවධානම් කිහිපයකටත් ඔබට මුහුණදෙන්න සිදුවේවි. ඉතින් මම අද කියන්න යන්නේ මොනවද පාවිච්චි කරපු ජංගම දුරකථනයක් මිලදී ගන්න කලින්&hellip
Smart phone සොරකම් කිරීම නිසා ඒවායේ අඩංගු රහසිගත, පුද්ගලික් තොරතුරු අන්සතු වීම විවිධ සමාජ ගැටලු රාශියකට හේතුවක් වෙලා. ඉතින් එලෙස සිදුවන හානි අවම කිරීමටත්, ස්මාර්ට් ෆෝන් සොරකම් කිරීම අඩු කිරීමත් අරමුණු කරගෙන කැලිෆෝනියාව තුළ අලෙවි&hellip
පොඩ්ඩන්ට මොකටද ෆෝන්. එහෙම තමයි ඉස්සර අපි හිතුවේ. ඒත් දැන් දැන් තාක්ෂණයේ දියුණුවත් එක්ක පොඩ්ඩන් අතරත් ජංගම දුරකථන ජනප්‍රියයි. කාර්ය බහුල දෙමාපියන්ට තමන්ගේ දරුවන් ගැන දැනගන්න, හදිසියකදී දරුවන්ට දෙමාව්පියන්ට කතාකරන්නට ෆෝන් එකක් තිබීම වැදගත්. ඒත් පොඩි&hellip
තාක්ෂණය ඔබව වඩාත් කාර්යක්ෂම පුද්ගලයෙකු කරනවා මෙන්ම තාක්ෂණය විසින් මිනිසුන්ව මිනිස් ගතිගුණ හැසිරීම් රටා වලින් වෙනස් පුද්ගලයෙක් බවට පත් කිරීමටත් හේතු වී ඇති බව නොරහසක්. FinancesOnline.com විසින් පවත්වන ලද සමීක්ෂනයකදී හෙලිවී ඇති පරිදි 26%ක පමණ පිරිසකට සිය&hellip
Tonino Lamborghini සමාගම විසින් ලැම්බොගිනි මෝටර් රථ අනුසාරයෙන් ජංගම දුරකථනයක් නිපදවා තිබෙනවා. Antares නමින් හඳුන්වා ඇති මේ ජංගම දුරකථනය Limited Edition හෙවත් සීමා සහිතව නිෂ්පාදනය කරන ජංගම දුරකථනයකි. ලෙදර් හා ලෝහමය ආවරණයකින් නිමවා ඇති මේ ජංගම දුරකථනය&hellip