Tagged By moto

කනේ ගානටම හැදූ අපූරු Bluetooth Headset එකක් ! – Moto Hint

, , 2 Comments

පහුගිය කාලය bluetooth headset වලට නම් හොඳ කාලයක් නෙවෙයි. මොකද දැන් ගොඩක් අය ලොකු bluetooth headset එකක් කනේ පැළඳගෙන පාරේ යන්න ලැජ්ජයි. ඒක දැන් පරණ විලාසිතාවක් වෙලා. ඒත් ඒ පැරණි විලාසිතාවට අලුත් මුහුණුවරක් දෙන්නයි Motorola&hellip

Read Post →

මේ අපූරු Tattoo එකට ඔබේ ජංගම දුරකථනය Unlock කරන්න පුළුවන්

, , No Comment

මේ කතාව අප්‍රේල් පළවෙනිදා වගේ ඇහුවනම් හිතේවි මෝඩයින්ගේ දවස් විහිළුවක් කියලා. ඒත් මේක එහෙම නෙවෙයි. මොටොරොලා සමාගම VivaLnk සමාගමත් සමඟ එකතුවෙලා අමුතු Tattoo එකක් නිර්මාණය කරලා. සම මත තාවකාලිකව අලවන්න පුළුවන් මේ ටැටූ එකට පුළුවන්&hellip

Read Post →

Moto E – අඩුමිල සුපිර ජංගම දුරකථන අතරට එක්වන අලුත්ම ප්‍රභලයා

, , No Comment

#Motorola සමාගමේ නවතම ජංගම දුරකථනය අද දින නිකුත් වූවා. අඟල් 4.3ක ප්‍රමාණයකින් යුත් මෙහි තිරය 960x540p වේ. 1.2GHz ප්‍රොසෙසරයකින් බල ගැන්වෙන මෙහි RAM මතකය 1GB වේ. 5MP කැමරාවක් සහිත නව #Moto E දුරකථනයේ බැටරිය 1,980mAh ධාරිතාවයකින් යුක්තවේ. එමෙන්ම #Android 4.4.3 #KitKat මෙහෙයුම්&hellip

Read Post →

Google සතු Motorola කොටස් Lenove වෙත විකුණා දැමේ

, , 1 Comment

2012 වසරේ දී Google සමාගම විසින් Motorola සමාගම ඩොලර් බිලියන 12.5 කට මිලදී ගත් බව ඔබ දන්නවා ඇති. ඒත් එලෙස මිලදී ගත් කොටස් මීට පැය කිහිපයකට පෙර විකුණා දැමීමට තීරණය කර බව නිවේදනය කොට තිබෙනවා. එලෙස&hellip

Read Post →

Google දෙවියා ගැන ඔබ නොදන්නා විශ්මිත කරැණු 10ක්

, , No Comment

01) ඔබ විශ්වාස නොකරාවි Google Homepage තුල කිසිවක් අන්තර්ගත නොවන පාලු ස්වාභාවයක් ඇත්තේ Google සොයා ගත් Sergey Brin හා Larry Page යන දෙදෙනාටම HTML පිලිබදව කිසිදු දැනුමක් නොමැති බැවින් හා ඔවුන්ට වඩාත් ඉක්මන් interface එකක්&hellip

Read Post →

2013 වසර Google ගේ වසරවීමට හේතු මේවා යි.

, , No Comment

Google සමාගම මේ වසරේ දී සිය 15 වන සංවත්සරය සමරනු ලැබුවා. සෙවුම් යන්ත්‍රයකින් ආරම්භ වී මේ වන විට අන්තර්ජාලයේ සෑම අස්සක් මුල්ලක් නෑරම ආවරණය වන පරිදි සිය අණසක පතුරවන්නට Google සමාගමට හැකිව තිබෙනවා. Apple, Facebook&hellip

Read Post →