Tag: Internet Speed
ආසියාවේ වේගවත්ම අන්තර්ජාල සම්බන්ධතා අතර ලංකාව
පසුගිය වසරේ සමීක්ෂණයකින් හෙලිවුනා ලෝක අන්තර්ජාල භාවිතකරන්නන් අතුරින් සියයට 42ක් පමණ ආසියානුවන් බවයි. නමුන් අන්තර්ජාල වේගය පිළිබඳව සිතන විටනම් මේ තත්වය තරමක් වෙනස්. ASEAN...