Tagged By featured

Best of IFA 2014 : මේ වසරේ IFA හීදි නිකුත් වූ හොඳම තාක්ෂණික මෙවලම් මෙන්න !

, , 3 Comments

IFA කියන්නේ ලොව පුරා අවධානය දිනාගත් තාක්ෂණික වෙළඳ ප්‍රදර්ශණයක්. මේ දැවැන්ත තාක්ෂණික ප්‍රදර්ශණයේදී දැවැන්ත සමාගම් රාශියක් තමන්ගේ අලුත්ම තාක්ෂණික උපකරණ හඳුන්වා දුන්නා. ඒ අතරින් කැපී පෙනෙන ස්ථානයක්, Samsung, LG, Sony වැනි සමාගම් වෙත හිමි වුනා.&hellip

Read Post →

Gmail වෙත අලුත්ම අංගයක් එක්වේ.

, , No Comment

මින් පසුව ඔබට ඊමේල් යවන්නට කිසිකෙනෙකුගේ ඊමේල් ලිපිනය ඔබට අවශ්‍ය වෙන්නේ නැහැ. Gmail විසින් අලුතෙන් හඳුන්වාදුන් අංගයක් නිසාවෙන් ඔබට දැන් ඔබට අවශ්‍ය කෙනෙකුගේ නම පහත පරිදි යෙදීමෙන් ඔවුන්ට ඊමේල් යැවීමට හැකියාව ඇත. මේ හඳුන්වාදීම ඔවුන්&hellip

Read Post →

How to Back Up Your Smartphone: ඔබේ ජංගම දුරකථනය පහසුවෙන් backup කරගන්නේ මෙහෙමයි

, , 2 Comments

ඔබගේ ජංගම දුරකථනය ඉතා සියුම්ව නිමවන ලද්දකි. ඔබගේ දින දර්ශනය විවිධ වර්ණයෙන් යුත් ඔබේ වැදගත් දින හා සටහන් වලින් සැදුම් ලද්දකි. ඔබගේ සංගීත එකතුව ඉතා සුක්ෂමව මිශ්‍ර වූ ඔබගේ වඩාත් ප්‍රියකරන නාද එකතුවකි. ඔබ ඔබගේ&hellip

Read Post →

Samsung සමඟ අනාගතය දකින්න [VIDEO]

, , 1 Comment

Samsung සමාගම දැනට ලෝකයේ සිටින තාක්ෂණික දැවැන්තයෙක්. ආසියානු සමාගමක් වුවත් ලොව අංක එකේ ජංගම දුරකථන නිෂ්පාදකයා වන්නටත් සමත්ව සිටින සැම්සුන් සමාගම වඩාත් ප්‍රසිද්ධ වන්නේ ස්පර්ශ තිර (Touch Screen) නිපදවීම සම්බන්ධයෙනුයි. Apple සමාගමේ iPhone, iPad වැනි&hellip

Read Post →

2013 වසරේ පෙරළිකාර හාදු 25

, , No Comment

1. Iron Man 2013 ජනවාරි මස 10 දින ලාස් ෙෙව්ගාස් හි පැවති ජාත්‍යන්තර තාක්ෂණික සමුළුෙව්දී දී ඒකතරා කාන්තාවක් Iron Man ෙලෙස හැඳෙගන සිටි පුද්ගලා සිපගත් අවස්ථාව IMAGE: JOE KLAMAR/AFP/GETTY IMAGES 2. Celebration 2013 ජනවාරි 14&hellip

Read Post →