Tag: Art
විශ්වාස කරන්න පුළුවන්ද මේ iPad චිත්රයක් කියලා
ඉහළින් තිබෙන පින්තූරය ඇත්ත වශයෙන්ම ඡායාරූපයක් නම් නෙවෙයි. විශ්වාස කරන්න පුලුවන්ද මේ iPad එකෙන් අතින් ඇඳපු චිත්රයක් කියලා. එක්සත් රාජධානියේ Kyle Lambert නම් චිත්ර ශිල්පියා විසින්...