Tag: Animation
මේ කිසි දෙයක් ඇත්ත නෙවෙයි කියලා හිතන්න පුළුවන්ද?
ත්රිමාණ සජීවීකරණය කියන්නේ ලෝකයට අලුත් දෙයක් නෙවෙයි. දැන් ත්රිමාණ සජීවීකරණ ලෝකය ඉතාමත් වේගයෙන් දියුණු වෙලා. කොයිතරම් දියුණු වෙලාද කියනවානම් අතිශය තාත්වික ආකාරයට ත්රිමාණ නිර්මාණ...