Netflix Games ගහමුද ?

0
238

ඔන්න දන්නා Netflix ඔවුන්ගේ අලුත්ම gaming platform එකක් global start කරලා තියෙනවා. ඉතින් Netflix සමාගම මේ gaming platform එක ගන්න අපිට කලින් announcement එකක් කරා, ඒ උනත් මේ announcement එකේදී මේ platform එක rollout වෙන දවසක් ගැන අපි හරියට කිව්වේ නෑ. මේ   announcement එකෙන් පස්සේ අන්තර්ජාලය තුල Netflix gaming field එකට එන්න එක ගන්න ලොකු කතාබහක් ඇති උනා. ඉතින් දැන් finally අපිට මේ gaming platform එක use කරන්න පුළුවන් වෙනවා.

මේ gaming platform එක Netflix Games කියල නම් කරලා තියෙනවා. ඒ වගේම සමාගමට අනුව මේ Netflix Games Netflix app එකෙන්ම access කරන්න පුළුවන් වෙනවා, මේ gaming platform එක දන්නට තියෙන්නේ  Android Users ලට පමණයි, එත් සමාගමට අනුව ඉදිරියට IOS Users ලටත් ලබා දෙන්න බවයි. ඒ වගේම ඕනෑම Netflix subscription එකක් තිබෙන කෙනෙකුට මේ Netflix Games play කරන්න පුළුවන් වෙනවා. ඉතින් මේ platform එකේ තියෙන games තමයි Stranger Things: 1984, Stranger Things 3: The Game, Shooting Hoops, Card Blast සහ Teeter Up.