Xiaomi Mi 11 Ultra phone එකේ rear-facing display එකක්.

0
494

ඉතින් දැන් Xiaomi Mi 11 Ultra prototype devices දෙකක video එකක් YouTube එකේ post කරලා තියෙනවා. ඉතින් මේ video එකට  අනුව මේ phone එකේ unusual feature එකක් බලාගන්න පුළුවන් වෙනවා, ඒ තමයි cameras වලට එහා පැත්තෙන් 1-inch rear-facing screen එකක්. ඉතින් මේ YouTube video එකේ පෙන්න විදිහට මේ 1-inch screen එකේ පෙනන්නේ phone එකේ home screen එකයි. ඉතින් අන්තර්ජාලයට අනුව මේ පොඩි screen එක rear-facing camera එකෙන් selfie ගන්න උසේ කරන්න වෙන පුළුවන්. ඉතින් මේ video එක YouTube වෙසින් taken down කරලා තියෙනවා.

ඉතින් මේ devices එකේ specs තිහ බැලුවොත් අපිට 67W fast wireless charging, 120Hz refresh rate එකක් තියෙන 6.8-inch curved OLED screen එකක්, 5,000mAh battery සහ  IP68 water/dust resistance බලාගන්න පුළුවන් වෙනවා. ඒ වගේම 120x hybrid zoom camera, 12mm ultrawide (with a 48-megapixel sensor) සහ 50-megapixel main camera බලාගන්න පුළුවන් වෙනවා. ඉතින් Xiaomi සමාගම ඔවුන්ගේ Mi 11 phone එක 2020 අන්තිමේදී announce කරා. ඉතින් මේ phone එකේ අපිට  top-of-the-line Snapdragon 888 processor එකක් බලාගන්න පුළුවන් උනා. ඉතින් අපි හිතනවා මේ  Xiaomi Mi 11 Ultra phone එකෙත් මේ processor එකම බලාගන්න පුළුවන් වේවි කියලා.