Qualcomm’s Snapdragon 480 new budget 5G දුරකථන රැල්ලක් ඇති කරයි.

0
197

Qualcomm සමාගම ඔවුන්ගේ අලුත්ම chip එක දැන් officially announce කරලා තියෙනවා. ඒ තමයි Snapdragon 480 5G කියන chip එක. මේ තමයි  Qualcomm සමාගමේ අලුත්ම 5G-capable processor එක. ඉතින් මේ Snapdragon 480 5G chip එක Qualcomm සමාගමේ Snapdragon 4-series එකේ එන්න chip  එකක් වෙනවා. Qualcomm සමාගමට අනුව මේ Snapdragon 480 5G chip එක නිර්මාණය කරලා තියෙන්නේ 5G budget Android devices වලට use කරන්න. ඒ වගේම සමාගමට අනුව Qualcommහි 5G උත්සාහයන් ගොඩකට වඩා එය ගොඩක් ලාභදායී වෙන බවයි. Qualcomm සමාගම මුලින්ම 5G තියෙන 4-series එකක් ගැන අපිට ඉගියක් දුන්නේ ඔවුන්ගේ IFA 2020දිය.

මේ Snapdragon 480 chip එකේ features තිහ බැලුවොත් mmWave සහ sub-6GHz networks support කරන integrated Snapdragon X51 modem එකක් බලාගන්න පුළුවන් වෙනවා. ඒ වගේම මේ 4-series එකට 5G එකතු කිරීම next-generation networking standard ලොව පුරා භාවිතා කරන්නන්ට වඩාත් පහසුවෙන් ලබා ගත හැකි විශාලතම සාධකය විය හැකිය. මේ වන විට, බොහෝ 5G දුරකථනවල මිල ඩොලර් 500 ඉක්මවා යයි – තාක්‍ෂණය සාමාන්‍යයෙන් මධ්‍යම මට්ටමේ සහ flagship phones වලට සීමාවෙලා තියෙනවා. නමුත් එය Snapdragon 4-series එකට එක් කිරීමෙන් Qualcomm විසින් නිෂ්පාදකයින්ට ඩොලර් 125 සිට 250 දක්වා පරාසයක පහසුවෙන් 5G ඔවුන්ගේ ලාභදායී දුරකථන වලට එකතු කරගන්න හැකියාව දීල තියෙනවා.

ඉතින් මේ Snapdragon 480 chip එක ශිශේෂ වෙන්නේ එකට 5G පහසුකම තිබෙන නිසාම නොවේ, එක කලින් තිබුණු Snapdragon 460 chip එකට වඩා performance වලින්ද ඉතිමත් හොද තැනක ඉන්නවා. Qualcomm සමාගමට අනුව මේ අලුත් chip එකේ පරණ chip එකට වඩා CPU එක සහ GPU එක දෙගුණයක් powerful බවයි. ඒ වගේම් AI tasks වලට 70 percent improvemen එකක්ද බලාගන්න පුළුවන් වෙනවා.( Adreno 619 GPU, Kryo 460 CPU, සහ Qualcomm Hexagon 686 chipsets.) ඉතින් මේ Snapdragon 480 chip එක තමයි 4-series chip එක 8nm process,  Quick Charge 4 Plus support කරන සහ 120fps FHD+ panels තියෙන පලවෙනි chip එක. ඉතින් මේ Snapdragon 480 chip එක phones ගොඩකට ඉදිරියේදී එන්න තියෙනවා, එයින් companies කිහිපයක් තමයි Vivo, Oppo, Xiaomi, Motorola, සහ HMD’s Nokia.