Samsung සමඟ අනාගතය දකින්න [VIDEO]

Samsung සමාගම දැනට ලෝකයේ සිටින තාක්ෂණික දැවැන්තයෙක්. ආසියානු සමාගමක් වුවත් ලොව අංක එකේ ජංගම දුරකථන නිෂ්පාදකයා වන්නටත් සමත්ව සිටින සැම්සුන් සමාගම වඩාත් ප්‍රසිද්ධ වන්නේ...

අලුත්ම Dropbox ගැන දැන ගනිමු

Dropbox, Google Drive and SkyDrive වැනි Cloud storage සේවාවන් මගින් දැන් ඔබට පහසුවෙන්ම Android smartphone හා Windows PC අතර files හුවමාරු කිරීමේ අවස්ථාව සලසා...

Android භාවිත කරන්නන්ට වඩා iPhone භාවිත කරන්නන්ගේ කඩිසරකම වැඩියි ලු

ලන්ඩන් නුවර මෑතකදී පැවැත්වූ නවතම මානසික කඩිසර බව හා ශ්‍රීඝ‍්‍රතාව මැනීමේ පරීක්ෂණයකින් හෙළි වී ඇත්තේ iphone භාවිතා කරන්නන් අනෙකුත් smartphone භාවිතා කරන්නන් ට වඩා...

[VIDEO] ගිලෙන්න ගිය විදෙස් නැව බේරාගත් ලාංකික වීරයෝ

එන්ජින් කාමරයට ජලය කාන්දුවිම හේතුවෙන් ගාල්ලට මුහුදු සැතපුම් 15ක් ඈත මුහුදේ ගිලී යාමේ අවදානමකට ලක්ව තිබූ නෞකාවක් අලුත්වැඩියා කරමින් රටට කිර්තියක් අත්කැර දීමට ගාල්ලේ...

2013 වසරේ පෙරළිකාර හාදු 25

1. Iron Man 2013 ජනවාරි මස 10 දින ලාස් ෙෙව්ගාස් හි පැවති ජාත්‍යන්තර තාක්ෂණික සමුළුෙව්දී දී ඒකතරා කාන්තාවක් Iron Man ෙලෙස හැඳෙගන සිටි පුද්ගලා සිපගත්...

[VIDEO] කෙල්ලෙක් යාළුකරගන්න Gear දාගන්න

Smart Watch ගැන බොහෝ සෙයින් කතා බහ කෙරෙන කාලයක Samsung Galaxy Gear ස්මාර්ටි වොච් එකෙහි ප්‍රවර්ධන කටයුතු සඳහා නිර්මාණය කෙරුනු අපූරු ‍වෙළඳ දැන්වීමකුයි ඉහළින් දැක්වෙන්නේ.  Galaxy...

2013 වසර Google ගේ වසරවීමට හේතු මේවා යි.

Google සමාගම මේ වසරේ දී සිය 15 වන සංවත්සරය සමරනු ලැබුවා. සෙවුම් යන්ත්‍රයකින් ආරම්භ වී මේ වන විට අන්තර්ජාලයේ සෑම අස්සක් මුල්ලක් නෑරම ආවරණය...

ඔබේ බ්ලොග්/වෙබ් අඩවියටත් නොමිලයේ සිංහල ඇන්ඩ්‍රොයිඩ් ඇප් – Appgenz

ඔබත් වෙබ් අඩවියක හෝ බ්ලොග් අඩවියක හිමිකරුවෙක් නම් මේ වන විට ඔබේ වෙබ් අඩවියට හෝ බ්ලොග් අඩවිය වෙනුවෙන් App එකක් නිර්මාණය කරගන්නට කැමති ඇති....

2013 වසරේ හොඳම Android Apps

Android app සඳහා නිළ වෙබ් අවඩිය වන Google Play Store එක මුලදී Apple App Store සමඟ සසඳන විට බොහොම පහළ මට්ටමක පැවතියත් දැන් දැන්...

ඉරානයෙන් වඳුරෙක් ගුවනට

වඳුරකු අභ්‍යවකාශයට යැවීමේ සිය සැලසුම ඉතා සාර්ථකව නිම වූ බව ඉරානය නිවේදනය කර අතැයි විදෙස් වාර්තාවල දැක්වේ. ඔවුන් මෙලෙස වඳුරකු අභ්‍යාවකාශගත කළ දෙවැනි අවස්ථාව...

2013 දී Google හරහා වැඩිපුරම සෙවූ දේ?

Google සමාගම විසින් සෑම වසරකම අවසානයේ දී, ඒ වසර තුල වැඩිපුරම කතා බහට ලක්වූ මිනිසුන්, අවස්ථා සහ විවිධ මාතෘකා පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කරයි. ඒ...

Facebook වලට Unlike පහසුකමත් එක්වේ

Facebook like කිරීම මේ වන විට ලොව පුරා වෙනසක් ඇතිකල දෙයක් වුනා. ඒත් ඔබේ යාළුවෙක්ගේ status එකකට හෝ photo එකකට අකමැති බව ප්‍රකාශ කරන්නට...

ඔබේ ජංගම දුරකථනයට අගනා අමතර උපාංග

අතීතයේ ජංගම දුරකථනයට ජීවිතයේ තිබුන තැනට වඩා අද වෙනවිට ජංගම දුරකථනය තමන්ගේම ශරීරයේම කොටසක් බවටම පත් වෙලා තිබෙනවා. ඒ විදිහට කාළයෙන් කාළයට ජංගම දුරකථන...

දැනට නැති, ඒත් තිබුනනම් හොඳ Facebook වැඩ කෑලි

ඔබට මතකද අපි ෆේස්බුක් ආගමනයට කලින් පැරණි පෙම්වතුන්/පෙම්වතියන් ගැන ඔත්තු බලපු හැටි. එහෙමත් නැත්නම් අපේ සතුරන් ගැන දැනගත්ත හැටි. ඒත් ෆේස්බුක් එක්ක ඒ දේවල්...

ලොව හොඳම ස්මාර්ට් ෆෝන් ඡායාරූපය ලංකාවෙන්

ලොව පුරා විසිරි සිටින ස්මාර්ට් ෆෝන් හිමිකරුවන් ගෙන් 67% අධික පිරිසක් එය ඔවුන්ගේ කැමරාව ලෙසින් භාවිතා කිරීමේ ප්‍රවනතාවය හේතුවෙන් එම ලබාගන්නා ජායාරූප අතුරින් ලොව...

2013 වසරේ වැඩිම අවධානයක් දිනාගත් Youtube වීඩියෝ

මේ ගෙවෙන්නේ 2013 වසරේ අවසාන දින කිහිපයයි. ඒ කියන්නේ මේ වසරේ අප ආගිය මඟ ආපහු හැරී බලන්නට කාලයයි. ඉතින් අපි අද බලන්නට යන්නේ YouTube...

මීට අවුරුදු 100කට කළිනුත් දෙසැම්බර් 5 දාම කෝච්චියක් ඉබේ දුවලා

හරියටම අවුරුදු 100කට පෙරත් දෙසැම්බර් 5වැනිදා මහ රෑ දුම්රිය එන්ජිමක් රියැදුරු නැතිව දුවලා * දුම්රිය එන්ජින් දෙකම ධාවනය වු‍ෙණ් මාලිගාවත්ත අංගණයේ සිටයි * එයත් එකම දවසේ...

Smart Phone ඔරිජිනල්ද? කොරියන්ද දැනගන්නේ මෙහෙමයි

දැන් හැම තැනම හොර Copy වැහි වැහැලා. Samsung, HTC, Sony, LG සමහර ඒවා දැක්කම කොහොමවත්ම අදුනගන්න බෑ. දන්නේ නැතුවම විසිදාහක්, තිස්තාහක් වැඩිපුර දීලා copy...

මහේලට දියණියක්

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලෙහි ප්‍රබල පිතිකරුවෙකු වූ මහේල ජයවර්ධන විවාහයෙන් වසර අටකට පසු පිය පදවිය ලබා ඇත. පසුගිය දෙසැම්බර් තුන්වනදා මහේල - ක්‍රිස්ටිනා යුවලට දාව...

ලොව මිලෙන් අධිකම ජංගම දුරකථනය හැදෙන්නේ මෙහෙමයි

Vertu යනු 1990දී Nokia සමාගමෙන් වෙන්ව නමුත් එහි පාලනයට යටත්ව, ඇරඹුණු සමාගමකි. Frank Nuovo ගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වුණු එම කණඩායමේ අරමුණ වූයේ, ජංගම දුරකථනයක “මිල“ යන සාධකය...