Youtube වෙත අලුත් අංගයක් එක්වේ..!

, , 1 Comment

Google විසින් අද දින Youtube වෙත අලුත් අංගයක් එකතු කරනු ලැබූවා. ඒ අනුව මින් පසුව සෑම youtube වීඩියෝ පටයක් සඳහාම තත්පර 3ක කෙටි හැඳින්වීමේ වීඩියෝවක් (3-second intro clip) ඇතුලත් කල හැකියි.

සෑම youtube channel එකක් සඳහාම වලංගු මේ පහසුකම සක්‍රීය කර ගැනීම සඳහා කෙටි වීඩියෝපටයක් unlisted ලෙස upload කර InVideo Programming පිටුවේ “Add a channel branding intro” හි ඔබට අවශ්‍ය වීඩියෝව තෝරාගැනීම කළ හැකියි.

Screen-Shot-2014-04-30-at-3.55.28-PM-730x193

කෙසේ වෙතත්, මෙම වීඩියෝ පටය වෙළෙඳ දැන්වීම්, අනුග්‍රහක දැන්වීම් හෝ භාණ්ඩ හා සේවා ප්‍රවර්ධනය සඳහා භාවිත කළ නොහැකි බව එම සමාගම සඳහන් කරයි.

 

One Response

Leave a Reply