Whatsapp වලින් දැන් Call ගන්නත් පුළුවන් – දැනට Android විතරයි

, , Leave a comment

ඔබ Whatsapp පාවිච්චි කරන කෙනෙක් නම් දන්නවා ඇති Whatsapp ඉන්න කාටහරි call කරන්න තව app එකකට යන්න වෙන එක කොයිතරම් කරදරයක්ද කියලා. ඉතින් ඔන්න දැන් ඒ ගැන වද වෙන්න ඕන නැහැ. Whatapp වලින් දැන් Call ගන්නත් පුළුවන්.

WhatsAppCalling-1-650-80

හැබැයි මේ update එක තාම හැමෝටම නැහැ. ඒ වුනත් ඔයාලට දැන්ම අලුත් ඇප් එක use කරලා call ගන්න ඕන නම් whatsapp.com/android කියන url එකට ගිහින් apk එක download කරගෙන install කරගන්න පුළුවන්. එච්චර සෙල්ලම් දාන්න බැරිනම් ටිකක් ඉවසන්න. ළඟදීම හැමෝටම මේ පහසුකම ලබාදෙන බවයි whatsapp සමාගම පවසන්නේ.

ඔයා iPhone භාවිතකරන කෙනෙක් නම් ටික කළක් ඉවසන් ඉන්න වේවි කියලයි කියන්නේ. හැබැයි Windows හෝ් Blackberry වලට මේ කෝල් ගන්න පහසුකම දැන්ම එන පාටක් නැහැ.

[signoff predefined=”Tech Guru Facebook Like”][/signoff]

 

Leave a Reply