ඩීසල් පෙට්‍රල් යුගයේ නිමාව? – හයිඩ්‍රිජන් කාර් වෙළඳපලට

, , 2 Comments

ලෝක ප්‍ර‍වාහන ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරමින් පොසිල ඉන්ධන භාවිතයෙන් තොරව ධාවනය කළ හැකි මොටර් රථ පෙළක් මේ වනවිට නිෂ්පාදනය කර තිබෙනවා.

ලෝකයේ පරිසර හිතකාමීම ඉන්ධනය ලෙස සැලකෙන හයිඩ්‍රජන් (H2) ඉන්ධනය යොදාගනිමින් ධාවනය වන මෙම මෝටර් රථ නිෂ්පාදනය අරඹා ඇත්තේ, ජපානයේ ටොයොටා, හොන්ඩා සහ දකුණු කොරියාවේ හුන්ඩේ යන සමාගම් විසිනි.

මෙම මෝටර් රථ එක්සත් රාජධානිය ඇතුළු යුරෝපා වෙළඳපොල සඳහා මුළින්ම නිපදවෙනු ඇති.

මොයෝටා සමාගම තම හයිඩ්‍ර‍න් ඉන්ධන මෝටර් රථය නිෂ්පාදනය කර ඇත්තේ “මිරායි“ නමින්. 2015 අවසන් වන විට මිරායි මෝටර් රථ 700ක් නිපදවීම සමාගමේ අපේක්ෂාවයි. මෙම රථයක මිල බ්‍රිතාන්‍ය පවුම් 66,000ක්, (රුපියල් 1,42,40,000 පමණ) වන බවයි දැක්වෙන්නේ.

Toyota-Mirai

හුන්ඩේ සමාගම නිපදවන හයිඩ්‍ර‍ජන් ඉන්ධන මෝටර් රථය ix35 ලෙස නම්කර තිබෙනවා. මෙම මෝටර් රථයේ මිල ලෙස සඳහන් වන්නේ බ්‍රිතාන්‍ය පවුම් 53015කි. මෙය මෙතෙක් නිෂ්පාදනය අරඹා ඇති හයිඩ්‍ර‍ජන් ඉන්ධන මෝටර් රථ අතුරින් මිල අඩුම වාහනයයි.Houdai

හොන්ඩා සමාගම නිපදවන හයිඩ්‍ර‍ජන් ඉන්ධන මෝටර් රථය FCV Clarity නම් වේ. 2016 වසරේදී යුරෝපා වෙළඳපොළටත්, 2017දී මහා බ්‍රිතාන්‍යයටත් තම නිෂ්පාදනය අළෙවි කිරීමට හොනඩා සමාගමේ අපේක්ෂාවයි. වාහනයක මිල මෙතෙක් තීරණය වී නොමැත.

DSC07604-1200x797

Honda

සාමාන්‍ය මෝටර් රථයක දුම වෙනුවට ජලය පිටවන මෙම මෝටර් රථවල ක්‍රියාකාරීත්වය මෙසේය.

017

 

2 Responses

  1. Roshan Kumara

    November 10, 2015 8:19 am

    හැමෝම කියනවනේ අමාරු වැඩ ගැන..
    මෙන්න ලේසි වැඩක්.. දවස් 15න්
    16GB Pen එකක් ගෙදරටම ගෙන්න ගන්න
    පුළුවන්.. ලේසිම ලෙසි වැඩක් තියෙන්නේ.. මේ site එකට
    යනවට එයාල point එකක්
    දෙනවා.. දවසට ප්‍රශ්නයක් අහනවා (පට්ටම ලේසි ප්‍රශ්න). එකට හරි උත්තරේ දුන්නම තව point එකක් දෙනවා.. ඒ කියන්නේ
    දවසට අනිවා point දෙකක්
    ගන්න පුළුවන්.. 16GB Pen එක
    point 30යි . ඒ කියන්නේ දවස් 15න් Pen එක අතේ…. මෙන්න ඔයාලත් Try කරලම බලන්න…… http://www.gokano.com/ref/pM4Ck4Qc

    Reply
  2. Roshan Kumara

    November 13, 2015 4:08 pm

    විනාඩි 15න් රු.1000.00ට වැඩියෙන් හොයන්න කැමතිද? එහෙනම් මම කියලා දෙන්නම්. #YROO කි‍යන්නේ හරියට eBay වගෙ Site එකක්. ඉතින් අපට පුලුවන් Site එකට log වෙලා ඒ Product Facebook හරහා Share කරලා make ක‍රන්න. වැදගත්ම දේ යාලුවන්ට Invite කරහම එකකට $1 ගෙවනවා. ඒ කියන්නේ දවසට යාලුවෝ 7කට Invite කරහම රු.1000ක් විතර ලැබෙනවා. නිකන් facebook එකේ ඉන්න ගමන් ඔයාට කැමති ගානක් හොයන්න පුලුවන්. මේක දැන්විම් බලන වගෙ බොරු වැඩක් නෙවෙයි. 100% සර්ථකයි. කැමතිනම් පහත link එකෙන් Register වෙන්න. https://yroo.com/en/s2/social_invite_m/2985822

    1. මුලින්ම යන්න offer එක තියෙන page එකට – මෙනනින් https://yroo.com/en/s2/social_invite_m/2985822

    2. දැන් sign up වෙන්න Facebook හරි Google හරි කැමති එකකින් (ඔයාගේ EMail එකයි Pass. ලබාදි accept කරන්න)..

    3. ඔයා ඊලගට ගන්න treasure box containing Sign up bonus & daily bonus (open කරලා bonus ලබාගන්න)

    4. ඉන්පසුව Friends Tab ගිහින් invite friends ලබදි Facebook හරහා හෝ කැමති අකරයට invite කරන්න.

    5. ‍යාලුවන් join උනොත් Rewards >> Treasures ගිහින් box open කරන්න.

    6. ඔයා 10,000 coins ගත්තට පස්සේ Paypal account coins මේ විදියට දාගන්න. redeem it as paypal
    credits. 10,000 coins = 8 $

    7. අන්තිමට paypal එකෙන් Bank account මුදල් ලබාගන්න.

    Register වෙන්න මෙතනින් https://yroo.com/en/s2/social_invite_m/2985822

    ඔබට ජය…!!!

    Reply

Leave a Reply