Verizon තරඟයේ කෝටි 7ක දැවැන්ත ත්‍යාගයේ හිමිකරු ලංකාවෙන්

, , Leave a comment

Verizon සමාගම විසින් සංවිධානය කරනු ලබන තරඟයකින් අවසන් වටයේදී ප්‍රවාහන අංශයෙන් දෙවන ස්ථානය දිනාගනිමින් ඇමරිකානු ඩොලර් ලක්ෂ 5ක (රුපියල් කෝටි 7ක් පමණ) අති දැවැන්ත ත්‍යාගය දිනාගැනීම සඳහා මෝටර්බයිසිකල් හෙල්මට් සංවේදක පද්ධතියක් නිර්මාණය කළ ගනිඳු නානායක්කාර නම් ලාංකික තරුණයෙක් සමත්ව සිටිනවා.

සන්නිවේදන දැවැන්තයකු වන Verizon සමාගමේ Powerful Answers Award තරඟය Emergency Response (ආපදා කළමණාකරණය), The Internet of Things (අන්තර්ජාල සේවා) හා Transportation (ප්‍රවාහන) යන අංශ 3 යටතේ පැවැත්විය.
මේ තරඟය ප්‍රවාහන අංශය යටතේ තරඟවැදුනු ගනිඳු නානායක්කාර මෘදුකාංග ඉංජිනේරුවරයෙක්. ඔහු නිර්මාණය කළ iHelmet නම් උපාංගය සංවේදක රාශියක් හරහා නිරන්තරයෙන් දත්ත රැස්කරගන්නා අතර ඒවා ජංගම දුරකථනය හරහා බ්ලූටූත් හරහා හුවමාරු කරගනී. මෝටර් සයිකල හෙල්මටයක් හා සම්බන්ධ කර ඇති විට මේ උපරකණයට අධික වේගයේදී අනතුරු හැඟවීමට, වාහන නැවැත්වීම සඳහා ඇති ස්ථාන වෙත ධාවකයා යොමු කිරීමට, බාහිර වායුගෝලීය තත්වය පරීක්ෂා කිරීමට, රියැදුරුට නොපෙනෙන ස්ථාන පිළිබඳව අවධානයෙන් සිටීමට වැනි කාර්යයන් විශාල සංඛ්‍යාවක් සිදුකළ හැක.

iHelmetDevice
iHelmet Device

මේ උපකරණය හා Smart Phone app එක සමඟ හෙල්මටයක මිල $115ක් පමණ වන අතර උපකරණය හා Smart Phone app එක පමණක් $75ක මුදලකට අලෙවි කිරීමට නියමිතයි.

ගනිඳු සිය නිර්මාණය පිළිබඳව පවසා සිටියේ “මේ උපකරණය නිර්මාණය කර ඇත්තේ ලාභදායීව කොටස් වශයෙන් සම්බන්ධ කර ඇති ආකාරයටයි. ඒ නිසාවෙන් පාරිභෝගිකයින්ට ලාබදායී මිලකට තෝරාගැනීම් රැසකින් මේ උපකරණය ලබාගැනීමට හැකියාන තිබෙනවා. මිලෙන් අඩුවීම හරහා අති විශාල මෝටර් සයිකල්කරුවන් පිරිසක් සිටින ආසියාතික රටවලට පවා මේ නිර්මාණය ව්‍යාප්තකළ හැකියි.”

මෙවර මෙම තරඟය සඳහා 1400කට අධික තරඟකරුවන් සහභාගී වී ඇති අතර අවසන් සම්මාන ප්‍රධානය ඊයේ දිනයේදී ඇමරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ හීදී පැවැතවුනා. මෙවර තරඟය සඳහා එක් අංශයකින් එක බැගින් තෝරාගන්නා ජයග්‍රාහකයින් තිදෙනාට ඩොලර් මිලියකයක ත්‍යාගය බැගිනුත් දෙවන ස්ථාන සඳහා $500000 කුත් තෙවන ස්ථාන සඳහා ඩොලර් 250000ක ත්‍යාග 2 බැගිනුත් ත්‍යාග පිරිනැමුනා.

මේ සා තරඟකාරී තරඟයකින් ජයගෙන ලංකාවට කීර්තියක් අත් කර දීමට සමත් වූ ගනිඳු ඔබට TechGuru කණ්ඩායමේ උණුසුම් සුබ පැතුම්..!

ජයග්‍රාහකයින්ගේ හා ඔවුන්ගේ නිර්මාණ පිළිබඳ සම්පූර්ණ විස්තරය

2015 Powerful Answers Award winners by category:

Emergency Response

$1,000,000 winner

Bounce Imaging – Boston, MA
Bounce Imaging provides first responders with cutting-edge technologies that allow them to see what lies ahead in those dangerous environments so they can make decisions that are safer for them and for the civilians they seek to serve and protect. A user can toss low-cost, throwable omnidirectional cameras into a room, tunnel, attic, or other potentially-hazardous area and get back real-time – 360-degree video and sensor data about what is happening inside.

$500,000 first runner-up

EmergenSee – Malvern, PA
EmergenSee’s technology turns smartphones into a personal security system that instantly streams live video, audio, GPS location and movements to pre-selected contacts or EmergenSee’s professional responders when threatening and potentially dangerous situations are encountered.

$250,000 second runners-up

Disaster Mesh – San Francisco, CA
Disaster Mesh provides an air-deployable, Wi-Fi mesh network to disaster zones. The Disaster Mesh Ephemeral Physical Network uses small devices, or “Seeds,” that serve as the network’s nodes, spread over the disaster area.

Lifeguard Drone – Plano, TX
Lifeguard Drone combines an unmanned aerial vehicle, communication modules and a collapsible floatation device to save swimmers in distress.

Share this Story

Internet of Things

$1,000,000 winner

Zizmos Technology – Palo Alto, CA
Zizmos provides earthquake early warning and high-resolution earthquake hazard maps for urban areas. The company is building a novel sensor network with mobile technology and cloud computing.

$500,000 first runner-up

CityTaps – lle-de-France
CityTaps has developed water metering service that enables the urban poor to micro-pay for water from their local utility, at any time with any mobile phone. No smartphones or apps are needed.

$250,000 second runners-up

Owlet – Provo, UT
The Owlet Baby Monitor is a monitor that uses hospital technology – pulse oximetry – to alert parents if their baby stops breathing.

Smart Barn – Kettering, OH
The Smart Barn app and wireless sensors allow farmers to obtain, store, and track data seamlessly.

Transportation

$1,000,000 winner

Pogo – Seattle, WA
Pogo is building communities and giving parents the information they need to share rides. Pogo helps users streamline existing carpools and discover new carpool connections across trusted groups and guarantees paid rides as a back up.

$500,000 first runner-up

iHelmet – Kadawatha, Sri Lanka
iHelmet is an intelligent motorcycle helmet that is capable of providing safety, convenience and situational awareness features found in high-end automobiles, to motorcyclists.

$250,000 second runners-up

i4drive – Tel Aviv, Israel
i4drive enhances driver safety and driving experience by turning the smartphone from a distraction into a powerful driver assistant.

Swiftmile – San Mateo, CA
Swiftmile built the world’s first Light Electric Vehicle sharing system where users can check out/in e-bikes or e-scooters using the SwiftmApp at any Swiftmile charging station.

 

Leave a Reply