ලෝකයේ පවතින සිය ගණනක් වූ භාෂා අතරින් අලංකාරම භාෂා පහ අතරට සිංහල හෝඩිය තෝරාගෙන තිබේ.
මෙසේ තෝරාගෙන ඇත්තේ මැටඩෝර් නෙට්වර්ක් නැමති සංචාරක මාධ්‍යවේදය සඳහා වෙන්වූ වෙබ් අඩවියක් මගිනි. ජෝර්ජියානු භාෂාව, පිලිපීන ටගලොග් භාෂාව, ඉන්දුනීසියාවේ හනකාරකා භාෂාවද අලංකාරතම භාෂා 5 අතරට ඇතුළත්ය.
සිංහල බස මීට පෙර ලොව නිර්මාණාත්මකම භාෂා අතරටද ඇතුළත් කර ඇති බවත් මෙම තෝරාගැනීමට ප්‍රධානම හේතු දෙක වූයේ සිංහල භාෂාවේ ප්රාණඅක්ෂර වන අ, ඇ තිබීම සහ සංඥක අක්ෂර තිබීම බව මේ ගැන අදහස් පල කරන කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජේ දිසානායක මහතා ප්‍රකාශ කළේය.
කෙසේ නමුත් සිංහල භාෂාව ඇතුලු පහතින් දැක්වෙන අනෙකුත් භාෂා 5 ක්‍රම ක්‍රමයෙන් භාවිතයෙන් තුරන් වීමේ අවධානමක් පවතින බවත් ඒ වෙබ් අඩවියේ සඳහන්ව ඇත.




Leave a Reply