කෑම වේලාවේදී කඩන්න පුළුවන් ලෝක වාර්තා 12ක්

ලෝක වාර්ථා තියන එක ඒතරම් ලේසි වැඩක් නෙවෙයි. ඒකට ලොකු කාලයක් වැයවෙන වැඩක්. සමහර වාර්තා වෙනුවෙන් වසර ගානක් පුහුණුව හා කැපවීම අවශ්‍යයි. ඒත් මේ වගේ දේවල් වලටනම් නෙවෙයි.

Chair Office නම් ඇමරිකානු සමාගමක් විසින් ඉදිරිපත් කරන ලද සටහනකින් කියැවෙන්නේ කෙටි කාලයකින් අත්කරගන්න පුළුවන් ලෝක වාර්තා ගැනයි. මේ වාර්තා ඔබට කාර්යාලයේ දිවා ආහාර වේලගන්න යන වෙලාව තරම් සුළු වේලවක දී උත්සාහ කර බලන්න ඔයාලටත් පුළුවනි.

SEE MORE: ප්‍රියංකා චොප්රාගේ සරාගී වීඩියෝවට YouTube hits මිලියන 30ක්!

මිනිත්තු 3කදී මිදි ගෙඩි 202ක් ආහාරයට ගන්නට, බාස්කට් බෝලයක් එක ඇඟිල්ලක් මත මිනිත්තු 10 තත්පර 33කට වඩා සමබර කර කරකවන්නට, ඇස් බැඳ තත්පර 25.90කට අඩු වේලාවකදී SMS පණිවුඩයක් යවන්නට ඔබට හැකිනම් ලෝක වාර්තා සඳහා වන ගිනස් පොතට ඇතුලත් වන්නට ඔබටත් පුළුවනි.

එහෙනම් බලන්න පහලින් තියෙන්නේ සම්පූර්ණ සටහන.

w640