Technology for Sri Lankans

ජංගම දුරකථන නිසා ජූහී චව්ලා නොසතුටෙන්

”ජංගම දුරකථන භාවිත කරන්නේ බලාගෙනයි” යනුවෙන් පසුගියදා සුපිරි බොලිවුඩ් නිලි ජුහි චවුලා ජංගම දුරකථන වල විකිරණයේ අනිසි ප්‍රතිපල පහදමින් මාධ්‍යට වටිනා පණිවිඩයක් එක කර තිබුනා. ජංගම දුරකථන හා එම කුළුණු වල ඇති විකිරණයේ අනිසි ප්‍රතිපල හේතුවෙන් land-line telephones භාවිතයට නැඹුරු වන ලෙස පසුගියදා පවතී press conference එකකදී ඇය පවසා සිටියාය.

ජංගම දුරකථන මුලිකවම ක්‍රියාකරවන ආයතන (mobile operator companies) ඍජුවම අපට ඒවායේ අභ්‍යන්තර ක්‍රියාකාරිත්වය පිළිබද තොරතුරු ලබා නොදෙන්නේ මන්දැයි ඔබ මොහොතක් සිතුවාද? වැඩ වැඩි කාලයක් පවතින දුරකථන සංවාද සදහා land-line phones හෝ mobile සදහා earphones සම්බන්ද කිරිමෙන් හෝ භාවිත කිරීමයි වැඩ යෝග්‍ය වන්නේ. සාක්කුවට නැතිවම බැරි අංගයක් ලෙස නොව සන්නිවේදනයේ අඩුපාඩුව මගහරවා ගැනීම සදහා එය නිපද වූ බව මතකයේ රදවා ගන්න. මම දරුවන් දෙදෙනකුගේ මවක් විදියට දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටින්නේ තමන්ගේ දරුවන් මෙම ජංගම දුරකථන වලින් හැකි තාක් ඈත කර තබන ලෙසයි. එය ඔවුන්ගේ සෞඛ්‍යට මහත් උවදුරක් බව දැන් සොයාගෙන තිබෙනවා එමෙන්ම මෙම ජංගම දුරකථන කුළුණුවල විකිරනශිලිතාවයේ බලපෑම් පිලිබද විදිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙසටත් ජුහි සහ අගේ සහයක Prakash Munshi විසින් පසුගියදා ඉන්දීය රජයෙන් ඉල්ලීමක්ද කර තිබුනා.

juhi-chawla-showstopper-at-lfw-2013-13-large Juhi-Chawla-Wallpapers.