Android භාවිත කරන්නන්ට වඩා iPhone භාවිත කරන්නන්ගේ කඩිසරකම වැඩියි ලු

1
1023

ලන්ඩන් නුවර මෑතකදී පැවැත්වූ නවතම මානසික කඩිසර බව හා ශ්‍රීඝ‍්‍රතාව මැනීමේ පරීක්ෂණයකින් හෙළි වී ඇත්තේ iphone භාවිතා කරන්නන් අනෙකුත් smartphone භාවිතා කරන්නන් ට වඩා ඉහලින් සිටින බවයි .Ladbrokes අසනු ලැබූ ප්‍රශ්න 7 ක් සදහා iphone භාවිතා කරන්නන් තත්පර 94ක් තුලදීද Google Nexus phones භාවිතා කරන්නන් තත්පර 99ක් තුලදීද පිළිතුරු ලබා දී ඇත . Blackberry භාවිතා කරන්නන් එම වාර්තා තුල මන්දමිකම පිළිතුරු ලබා දුන් අය වන බවටද සදහන් වේ ඔවුන් ගත කල කාලය තත්පර 118ක් වන අතර වඩාත් වේගවත්ම පිළිතුරු දීම වාර්තා වී ඇත්තේ samsung භාවිතා කරන්නකුගෙනි.

1 COMMENT

Comments are closed.