iPhone 6 යොදාගෙන නිර්මාණය කල අපූරු Slow Motion විඩියෝවක්

2
867

ඇපල් සමාගම විසින් පසුගියදා නවතම iPhone 6 ජංගම දුරකථනය නිකුත් කලා. එහි විශේෂත්ව අතර තත්පරයට රූපරාමු 240ක් දක්වා රූගත කල හැකි කැමරාව හඳුන්වන්න පුළුවන්. මේ නිසා මීට පෙර ජංගම දුරකථනයකින් කල නොහැකි වූ තරම් Slow Motion වීඩියෝ රූගත කරන්නට හැකියාව ලැබී තියෙනවා.

skate_gif_story_3.0

SEE ALSO: නව iPhone 6 හා Apple Watch ගැන ඔබ දැනගත යුතුම දේ !

සාමාන්‍යෙයන් තත්පරයට රූපරාමු වැඩි ගණනක් රූගත කරන්නට නම් ඒ සඳහා හොඳ ප්‍රොසෙසරයක් අවශ්‍ය වනවා. ඉතින් මේ නව iPhone 6 හා iPhone 6 Plus හි ඇති A8 ප්‍රොසෙසරයට ඒ හැකියාව තියෙනවා. ඒ අනුව දැන් සාමාන්‍ය පාරිභෝගිකයින්ටත් වෘත්තීය මට්ටමේ වීඩියෝ ලබාගැනීමට හැකියාව ඇතිවනු ඇති බවයි ඇපල් සමාගමේ මතය.

2 COMMENTS

Comments are closed.