Google Search එකෙන් දාන්න පුළුවන් වැඩ කෑලි මෙන්න..!

, , 2 Comments

ඔයා දවස පුරා Internet එකේම ඉන්න කෙනෙක් වුනත් Internet ගැ හැමදෙයක්ම දන්නවද කියලා හිතල බලන්න. අඩුම තරමේ දවස ගානේ Google Search engine එක ගැනවත් හැමදේම දන්නවද? කවුරුවත් හැමදේම දන්නේ නෑ තමයි. ඒත් දවසගානේ යන Google Search Engine එකෙන් Search කරනවට අමතරව කරන්න පුළුවන් දේවල් ගැනයි මම කියන්න යන්නේ. (මම වුනත් මේකෙන් භාගයක් විතර දේවල් දැනගෙන හිටියේ නෑ. Google කරලම තමයි හොයාගත්තේ.)

ඔබ සාමාන්‍යෙයන් Search කරන්න ගන්න Search Bar එකේම පොඩි පොඩි වචන කිහිපයක් type කරලා කරන්න පුළුවන් දේවල් තමයි පහතින් තියෙන්නේ.

1.) Google Timer එකක් විදියට use කරන්න පුළුවන්.

set timer

2.) Normal Calculator එකක් විදියටත්, Tip Calculator එකක් විදියටත් use කරන්න පුළුවන්.

calculator

3.)  ඩොලර් රුපියල් වලට හරවන්නත් පුළුවන්. ඩොලර් විතරක් නෙවෙයි ඕනම මුදලක් පුළුවන්.

dodsds

4.) චිත්‍රපට තිරගත වීම ඇරඹෙන දවස්.

dfdfds

5.) TV shows විකාශය වන දවස්. ( ලංකාවේ ඒවා ගැන ඉතින් කියන්න ඕන නෑනේ..)

google-hacks5

6.) ඔබේ ප්‍රියතම සංගීත කණ්ඩායමේ ගීත.

google-hacks6

7.) ඔබේ ප්‍රියතම ලේඛකයා ලියපු පොත් ගැනත් දැනගන්න පුළුවන්.

google-hacks7

8.) ගුවන් යානා විස්තර දැනගන්නත් පුළුවන්.

google-hacks8

9.) ඉර උදාවෙන වෙලාව දැනගන්නත් පුළුවන්.

sunrise

10.) විවිධ සමාගම් වල මුල් පුටු ගැනත් හොයලා බලන්න.

google-hacks10

11.) “do a barrel roll” කියලා type කරලාම බලන්න මොකද වෙන්නේ කියලා.

google-hacks11

12.) පොඩ්ඩක් ඇලවෙලා බලන්න “tilt” කියලා type කරන්න.

google-hacks12

13.) “recursion” කියන්නේ නැවත නැවත වෙනවා කියන එක නේ. ඒක type කරලා බලන්න. කොච්චර හරියට type කරත් නැවත නැවත “Did you mean recursion” කියලා ඒවි.

google-hacks13

14.) Anagram (පද පෙරළිය) Search කරොත් Google ඔයාට ඒ අකුරු වෙනස් කරලා වෙන වචනයක් suggest කරාවි.

google-hacks14

15.) Define Anagram කියලා සෙවුවත් ඒකම වේවි.

google-hacks15

16.) “Festivus” කියලා type කරොත් ඇලුමිනියම් බාර් එකක් දැකගන්නට පුළුවන් වේවි.

google-hacks16

17.) “Zerg Rush” කියලා type කරලා බ්‍රව්සර් එකෙන්ම play කරන්න පුළුවන් සරල game එකක් play කරන්නත් පුළුවන්.

google-hacks18

18.) වචනයක තේරමත් එක්ක ඒ වචනය හැදුන හැටි, ඉතිහාසය ගැන එහෙමත් Google දන්නවා.

google-hacks19

19.) කෑම ජාතියක් තෝරගන්න බැරිද? Google Search කරලා බලන්න.

rice vs br

20.) “Google in 1998″ කියලා type කරලා Google 1998 දී තිබුන විදිය බලාගන්න පුළුවන්.

google-hacks21

 

[signoff predefined=”Syco Me Facebook Like”][/signoff]

 

2 Responses

Leave a Reply