Smartwatch සඳහාම මෙහෙයුම් පද්ධතියක් Google වෙතින් – Android Wear

, , 6 Comments

අතේ පළඳින ඉලෙක්ට්‍රොනික උපකරණ සඳහා Google ගේ අවධානය යොමුව ඇති බව අද නිළ වශයෙන් තහවුරු වුනා. ඒ  සිරුරේ පළඳින ඉලෙක්ට්‍රොනික උපකරණ ( Wearable Devices ) සඳහාම වෙන්වූ මෙහෙයුම් පද්ධතියක් Android Wear නමින් නිකුත් කිරීමත් සමඟයි. ආරම්භයක් වශයෙන් Smartwatch සඳහා වැඩි අවධානයක් යොමු කෙරෙනු ඇති අතර මේ නව හඳුන්වාදීමත් සමඟ Wearable Devices ලෝකයේද මුල් තැන සඳහා තරඟයට Google ද එකතු වන ඇත.

SEE ALSO: කෙල්ලෙක් යාළුකරගන්න Gear දාගන්න [VIDEO] 

මීට අදාල වීඩියෝපට 2ක් නිකුත් වී ඇති අතර ඒ වීඩියෝ පට හරහා ඔබට නවතම මෙහෙයුම් පද්ධතිය හා එහි යෙදීම් පිළිබඳව අවබෝධයක් ලබාගත හැකියි. මීට අමතරව Motorola හා LG සමාගම් ද සිය Android Wear smartwatches හඳුන්වා දී ඇති අතර ඒවා අප මින් පෙර දුටු සියළුම Smartwatches වලට වඩා ආකර්ශණීය බවනම් කිව යුතුමයි. පහතින් දැක්වෙන්නේ Motorola 360 හා LG G Watch ඔරලෝසු හා ඒවා යේ Android Wear මෙහෙයුම් පද්ධතිය යොදාගෙන ඇති ආකාරයයි.

c1_verge_super_wide [Original Resolution] c2_verge_super_wide [Original Resolution]

m7_verge_super_wide [Original Resolution] m8_verge_super_wide [Original Resolution] 1_verge_super_wide [Original Resolution] 2_verge_super_wide [Original Resolution] 4_verge_super_wide [Original Resolution] 5_verge_super_wide [Original Resolution] 6_verge_super_wide [Original Resolution] 7_verge_super_wide [Original Resolution] m2_verge_super_wide [Original Resolution]

 

6 Responses

Leave a Reply