Galaxy Note 4, Galaxy Note Edge, Gear S හා Gear VR නිකුත් වෙයි

, , 3 Comments

මීට සුළු මොහොතකට පෙර පැවති Samsung Unpacked 2014 Episode 2 හීදී සැම්සුම් සමාගම විසින් විප්ලවීය නව තාක්ෂණික නිර්මාණ 4ක් එළිදැක්වුනා. මේ අතරින් Galaxy Note Edge හා Gear VR විශේෂයි. ඒ Note Edge ජංගම දුරකථනය විශේෂ වක්‍රවූ තිරයකින් සහිතයි. Gear VR යනු සැම්සුන් සමාගමේ ප්‍රථම  Virtual Reality නිෂ්පාදනයයි.

.


Samsung Galaxy Note 4

samsung-unpacked-galaxy-note-4-11_2040_verge_super_wide samsung-unpacked-galaxy-note-4-4_2040_verge_super_wide samsung-unpacked-galaxy-note-4-7_2040_verge_super_wide samsung-unpacked-galaxy-note-4-9_2040_verge_super_wide


Samsung Galaxy Note Edge

samsung-unpacked-galaxy-note-edge-6_2040_verge_super_wide samsung-unpacked-galaxy-note-edge-9_2040_verge_super_wide


Samsung Gear S

Gear-S_Office-man-1280x768-790x642

මෙහි විශේෂත්වය වන්නේ ජංගම දුරකථනක් නොමැතිව වුවත් මේ ඔරලෝසුව භාවිත කරන්නට පුළුවන්. ඒ කියන්නේ ඔබට SMS, Notification ලබාගන්නටත් Calls ගන්නටත් කිසිදු ජංගම දුරකථනය අවශ්‍යතාවක් නැහැ. More…!


Samsung Gear VR

samsung-unpacked-gear-vr-10_2040_verge_super_wide samsung-unpacked-gear-vr-2_2040_verge_super_wide

Virtual Reality කියන්නේ අලුත් අත්දැකීමක් නොවෙයි. නමුත් මේ දැක්වෙන්නේ Virtual Reality ක්ෂේත්‍රයේ පළමු සැම්සුන් නිෂ්පාදනයයි.

Live Video

 

3 Responses

Leave a Reply