LG G Flex කතාකරන අතකට සමාන වේ [වීඩියෝ]

, , Leave a comment

LG සමාගම විසින් න්ෂ්පාදනය කරන ලද ප්‍රථම නම්‍යශීලී තිරයක් සහිත ජංගම දුරකථනයයි, LG G Flex. ඒ වාගේම සමාගමට අවශ්‍යව ඇත්තේ එය මිනිසාට සමීපතම ජංගම දුරකථනය ලෙසින් මහජනයා අතර ප්‍රචලිත කිරීමටයි. මේ දැක්වෙන්නේ එම ජංගම දුරකථනයේ ප්‍රචාරණ කටයුතු සඳහා තැනුණු වෙළඳ දැන්වීමකි.

 

Leave a Reply