Facebook දැන් සිංහලෙන්

5

Facebook සමාජ ජාල වෙබ් අඩවිය දැන් අපේ සිංහල භාෂාවෙනුත් භාවිත කරන්නට ඔබට හැකියාව ඇත. ඒ සඳහා දකුණු පස පහල ඇති English යන්න click කර ලැබෙන මෙනුවෙන් සිංහල යන්න තෝරන්න. කෙසේ වෙතත් මේ වෙනස කොයිතරම් දුරට ප්‍ර යෝජනවත් වේද යන්න ගැනනම් සැක සහිතයි. මන්දයත් එහි දැක්වෙන සිංහල වචන සමහරක් සිංහල මව් භාෂාව වන අපටත් ආගන්තුක වීමයි.