Facebook නිර්මාතෘ පිය පදවියට සුදානම්.

, , Leave a comment

Facebook නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී වන මාක් සකර්බරග් පිය පදවියට සුදානම් වන බව වාර්තා වනවා. ඔවුන් හට දරුවකු ලැබෙන්නට යන බවත්, ගැහැණු දරුවකු අපේක්ෂා කරන බවත් ඔහුගේ Facebook පිටුවෙහි සඳහන් කර තිබෙනවා. ඔහු පවසන ආකාරයට වසර කිහිපයක සිටම දරුවන් අපේක්ෂා කල නමුත් ඔවුන් හට ගබ්සා 03ක් සිදුව තිබෙන බවත් වැඩිදුරටත් එහි සඳහන් වනවා.

ඔහු ප‍්‍රිසිලා චාන් සමඟ 2012 වසරේ මැයි මස 19 වන දින යුගදිවියට පිවිසුණා.

අන්තර්ජාලය ඇසුරෙනි.

 

Leave a Reply