SpaceX Falcon 9 රොකට්ටුවේ දියත් කිරීම සහ ගොඩ බෑම සාර්ථකයි

, , Leave a comment

SpaceX සමාගම අවසානයේදී Falcon 9 රොකට්ටුව සාර්ථකව දියත් කර ඊට මිනිත්තු 10 කට පමණ පසුව සාර්ථකව ගොඩ බස්සවා තිබෙනවා. Falcon 9 රොකට්ටුව, Blue Origin New Shepard, SpaceX Grasshopper රොකට්ටු වැනි පරීක්ෂණ සඳහා යොදාගන්නා කුඩා රොකට්ටුවක් නොවෙයි. මේ රොකට්ටුවට සැතපුම් 124 ක දුරක් ගමන් කරන්නට පුළුවන්. ඒ එන්ජිම් 9 ක් මගින් යොදන පවුම් මිලියන 1.5 ක තෙරපුම් බලයෙන්.

මිට පෙර මෙවැනි රොකට්ටු දියත් කිරීම් අසාර්ථක වූයේ එම රොකට්ටු විනාශයට පත් වෙමින්.
පහතින් දැක්වෙන්නේ එහි වීඩියෝ දර්ශනයක්,

 

Leave a Reply