ළඟදීම එන සුපිරි චිත්‍රපට පෙළ [Video]

0
1547

Movies බලන්න අකමැති කිසිම කෙනෙක් නැති තරම්, ඒ නිසාම ලෝකයේ Entertainment කියනකොට මුලින්ම තියන දෙයක් තමයි Movies. ඔන්න ඉතින් මේ වසරේ පැමිණීමට නියමිත සුපිරි Movies කිහිපයකම Trailers මේවනවිට නිකුත් වී තිබෙනවා. මේ අතර ඉතාමත් ජනප්‍රියත්වට පත් වූ Movies කීපයකම දෙවෙනි කොටස් එහෙමත් නැතිනම් දෙවෙනි Movie එක පැමිණීමට නියමිතයි.

DOCTOR SLEEP

Stephen King ගේ අනුවර්තනයන් මෑත ඉතිහාසයේ උණුසුම් කතාබහක් ඇති කිරීමට සමත් වුවා. ඉතින් ඒ අතරට එක්වන අලුත්ම චිත්‍රපටය “DOCTOR SLEEP” වන අතර එය මේ වසරේ නොවැම්බරයේදී නිකුත් වීමට නියමිතයි.

FROZEN 2

මුළුමහත් ලෝකයක් ආදරය කරන Disney සමාගම විසින් හඳුන්වාදුන් “Frozen”, Animation චිත්‍රපටයේ දෙවෙනි කොටස වන මෙය ද එළඹෙන නොවැම්බරයේ නිකුත් වීමට නියමිතයි.

PENNYWORTH

ත්‍රාසය, කුතුහලය මෙන්ම විනොදයද කැටි වූ සම්භාව්‍ය ඝණයේ චිත්‍රපටයක් ලෙස හැඳින්විය හැකි මෙම චිත්‍රපටය එළඹෙන ජූලි මාසයේ නිකුත් වීමට නියමිතයි.

OFFICIAL SECRETS

රාජ්‍ය රහස් තොරතුරු සොරකම් කිරීම සහ යුද්ධය වටා ගෙතුණු ත්‍රාසජනක චිත්‍රපටයක් වන මෙය එළඹෙන අගෝස්තුවේදී නිකුත් වීමට නියමිතයි.

SUCCESSION

“අනුප්‍රාප්තිය”, පීඩනය මැදින් ගෙවෙන මිනිසෙකුගේ ජීවිතය වටා ගෙතුණු මේ චිත්‍රපටය මේ එළඹෙන අගෝස්තුවේ දී තිරගත වීමට නියමිතයි.

මෙම චිත්‍රපට පෙළ පිළිබඳව ඔබේ අදහස පහතින් අපිට කියන්න. මේ වගේ අලුත්ම තොරතුරු අනිත් අයටත් දැනගන්න Share කරන්න.