Razer සමාගමෙන් අලුත් true wireless earbuds දෙකක්.

0
481

Razer සමාගම ඔවුන්ගේ පලවෙනි true wireless earbud දෙක 2019දී release කරා. මේ earbuds වල විශේෂත්වය වෙන්නේ මේ earbuds දෙකේ  low-latency mode එක සහ mobile gaming වලට පහසු වෙන නිසයි. ඉතින් දැන් Razer සමාගම ඔවුන්ගේ දෙවැනි true wireless earbuds දෙකක් දැන් වෙළදපොළට මුදාහැරලා තියෙනවා, ඒ තමයි Razer Hammerhead True Wireless Pro කියන earbuds දෙකයි . Razer සමාගම අනුව මේ earbuds දෙක low-latency mode එකක් තියෙන mobile Gamers ලට හදපු earbuds දෙකක්. ඒ වගේම මේ earbuds දෙක noise cancellation සහ THX audio certification එකක් තියෙන earbuds දෙකක්ද වෙනවා.

ඉතින් මේ අලුත් Razer Hammerhead True Wireless Pro earbuds වලට ගොඩක් හොද noise cancellation technology එකක් use කරලා තියෙනවා, ඒ වගේම මේ earbuds වලට inbuilt Passive noise isolation වලිනුත් noise cancellation වලට ලොකු help එකක් ලබා දෙනවා. මේ noise cancellation දෙක  තියෙන  noise cancellation තියෙන earbuds දෙක නිසා වටපිටාවේ වෙන කිසිම දෙයක් ඇහෙන්නේ නෑ, මෙයට වෙසදුමක් විදියට Razer සමාගම feature එකක් තිළ තියෙනවා, ඒ තමයි quick attention mode එක. මේ quick attention mode එකෙන් එළියේ තියෙන සබ්දය අදුලට දෙනවා.

ඉතින් මේ Razer Hammerhead True Wireless Pro earbuds වලට silicone tips option හයක්ද එන්නාවා. එනිසා ඔබගේ කනට fit වෙන silicone tips එකක් පවිච්චිකරගන්න පුළුවන්. Razer සමාගමට අනුව මේ earbuds water සහ sweat resistance වලට IPX4 rate කරලා තියෙනවා. ඒ වගේම මේ Hammerhead True Wireless Pro earbuds දෙක case එකත් සමග පය 20 පමණ total battery එකක් තියෙනවා. ඉතින් මේ Hammerhead True Wireless Pro earbuds දෙකේ 10mm drivers අපිට බලහ්ගන්න පුළුවන් වෙනවා, ඒ වගේම මේ earbuds දෙකේ Game Mode එක. බලාගන්න පුළුවන් වෙනවා. ඉතින් අපි හිතනවා මේ earbuds දෙක ඉක්මනටම ලංකාවට එවි කියලා.