1. Iron Man
2013 ජනවාරි මස 10 දින ලාස් ෙෙව්ගාස් හි පැවති ජාත්‍යන්තර තාක්ෂණික සමුළුෙව්දී දී ඒකතරා කාන්තාවක් Iron Man ෙලෙස හැඳෙගන සිටි පුද්ගලා සිපගත් අවස්ථාව
IMAGE: JOE KLAMAR/AFP/GETTY IMAGES
2. Celebration
2013 ජනවාරි 14 දින Zine El Abidine Ben Ali ටර්කියානු අධ්‍යක්ෂකවරා ෙනෙරපාදමා නැවත පත් කරගැනීම සැමරීමට පැවැත්වූ උත්සවයේදී ටර්කි ජාතිකයෙකු විසින් ටර්කි ධජය අතදරා සිටි කුඩා දරුවකු සිපගත් අවස්ථාව.
IMAGE: FETHI BELAID/AFP/GETTY IMAGES
3. Mermaid
2013 පෙබරිවාරි මස 10 දින බ්‍රසීලයේ Sao Paulo හි පිහිටි විශාල මාළු ටැංකියක සංදර්ශණයේ යෙදෙන දියකිඳුරියක වන Mirella Ferraz නරඹන්නකු සිපගත් අවස්ථාව.
IMAGE: NELSON ALMEIDA/AFP/GETTY IMAGES
4. Chinese New Year
2013 පෙබරවාරි 11 වන දින බීජං Temple of Earth උද්‍යානයේ පැවැති උත්සවයකදී සංදර්ශණකරුවෙක් පිඹුරෙකු සිපගත් අවස්ථාව.
IMAGE: ED JONES/AFP/GETTY IMAGES
5. Mass Wedding
2013 පෙබරවාරි 14 ආදරවන්තයින්ගේ දිනයේ දී ලිමා රාජ්‍යයේ වෙසෙන 200කට අධික මනාල මනලියන් පිරිසක් එකවර විවාහ ගිවිසගෙන, ජල තටාංගනයක දී සිපගත් අවස්ථාව.
IMAGE: ERNESTO BENAVIDES/AFP/GETTY IMAGES
6. Catty Kiss
2013 පෙබරවාරි 16 දින Kyrgyzstan රාජ්‍යයේ අගනගරය වන Bishkek හීදි පැවති බළල් ප්‍රදර්ශණයකදී Sphynx වර්ගයේ බළලෙකු කාන්තාවක් විසින් සිපගත් අවස්ථාව.
IMAGE: VYACHESLAV OSELEDKO/AFP/GETTY IMAGES
7. Commemoration
2013 පෙබරවාරි 27 දින පැවති 1989 දේශප්‍රේමී කැරැල්ලේ 24 වන සැමරුම් උත්සවයේදී වෙනිසියුලානු ජනාධිපත් Hugo Chavez ගේ රුව සහිත මුහුණු ආවරණයක් පැලඳ සිටි හියුගෝගේ ආධාරකරුවකු, උත්සවයට සහභාගී වූ කාන්තාවක් විසින් සිපගත් අවස්ථාව
.
IMAGE: JUAN BARRETO/AFP/GETTY IMAGES
8. Moving Out
සුප්‍රසිද්ධ පදරචකයෙක් හා චිත්‍රපට නළුවෙක් වූ Taylor Mead වසර ගණනාවක් වාසය කළ කුලී නිවසෙන් පිටව යන දිනයේ Kadia Sy නම් නිරූපණ ශිල්පිණිය විසින් සිපගත් අවස්ථාව.
IMAGE: MARIO TAMA/GETTY IMAGES
9. Spanish Couple
2013 අප්‍රේලි 23 දින බාර්සිලෝනාවේ දී පැවති Saint George දිනය වෙනුවෙන් සහභාගීවූ පෙම්වතුන් යුවලක් සිපගත් ආකාරය යි. සාම්ප්‍රදායිකව මේ දිනයේදී පුරුෂයා විසින් කාන්තාවට රෝස මලක් ලබා දෙන අතර ඇය නැවත තම පෙම්වතාට පොතක් ලබා දේ.
IMAGE: JOSEP LAGO/AFP/GETTY IMAGES
10. Comfort
පකිස්ථානයේ රඳවා සිටින ඉන්දීය සිරකරුවෙකු වන Sarabjit Singh හට පකිස්ථානයට එරෙහිව ඔත්තුබැලීම නිසා එරට අධිකරණය විසින මරණීය දණ්ඩනය නියම වූ මොහොතේ Singhගේ නැගණිය විසින් ඔහුගේ බිරිය සිප සැනසූ ආකාරය.
IMAGE: NARINDER NANU/AFP/GETTY IMAGES
11. Final Moments
2013 අප්‍රේල් 11 දින ටෙහෙරානයේ රෝහලක දී ගන්නා ලද මේ ජායාරූයට නැඟී ඇත්තේ පියයුරු පිළීකාවකින් අසාධ්‍ය තත්වයේ පසුවන Soheila Mehri නම් ඉරාන ජාතික කාන්තාව, අඟේ දියණිය විසින් සිපගෙන හඞන අවස්ථාවයි.
IMAGE: BEHROUZ MEHRI/AFP/GETTY IMAGES
12. Chinese Couple
2013 මැයි මස 10 දින චීනයේ බීජිං නුවර මාර්ගයක් අසල බංකුවක සිටින පෙම්වතුන් යුවලක් සිපගත් අවස්ථාව.
IMAGE: WANG ZHAO/AFP/GETTY IMAGES
13. Celebrity Love
ප්‍රංශයේ Cannes සිනමා උළෙලේ දී Seduced and Abandoned චිත්‍රපටයේ ජායාරූපවලට පෙනී සිටින අවස්ථාවේ Alec Baldwin නම් සුපිරි තරුව සිය බිරිය වන Hilaria Thomas සිපගත් අවස්ථාවයි.
IMAGE: VALERY HACHE/AFP/GETTY IMAGES
14. Alternate View
2013 මැයි 22 දින Cannes චිත්‍රපට උළෙලේ දී All Is Lost චිත්‍රපටය එළිදැක්වූ විට සුපිරි නිළි Petra Nemcova විසින් සිය රසිකයන්ට සිය ප්‍රසාදය පළකල අවස්ථාව.
IMAGE: VITTORIO ZUNINO CELOTTO/GETTY IMAGES
15. Graduation Day
2013 මැයි 26 දින ඊෂ්ෂ්රායිලයේ ජෙරුසෙලමේ පැවති හමුදා උපාධි ප්‍රදානෝත්සවයේ දී යුදෙව් ජාතිකයෙක් විසින් හමුදා නිළධාරියෙකු සිපගත් අවස්ථාව.
IMAGE: LIOR MIZRAHI/GETTY IMAGES
16. France’s First Official Gay Marriage
2013 මැයි 29 දින ප්‍රංශයේ Montpellier හි පැවැති එරට ප්‍රථම සම ලිංගික විවාහ උත්සවයෙන් පසු Vincent Autin සහ Bruno Boileau සහකරුවන් දෙදෙනා ප්‍රසිද්ධියේ සිප වැළඳගත් අවස්ථාව. මේ අනුව සම ලිංගික විවාහ නීතිගත වූ 14 වන රට ලෙස ප්‍රංශය සටහන් වේ.
IMAGE: GERARD JULIEN/AFP/GETTY IMAGES
17. Protesters
2013 ජූනි 9 දින ටර්කි රාජ්‍යයට විරුද්ධව පෙළගැසුනු පෙළපාලිකරුවන් නවාතැන්ත් Gundogdu චතුරස්රයේ දී පෙම්වතුන් යුවලක් සිපගත් ආකාරය.
IMAGE: OZAN KOSE/AFP/GETTY IMAGES
18. Paralympics
2013 ජූලි 28 දින ඔලිම්පික් ක්‍රීඩාංගනයේදී පැවති ලන්ඩන් වාර්ෂික ජාත්‍යන්තර පැරා ක්‍රිඩා තරඟාවලියේ පිරිමි T54 ඉස්ව්ව ජයගත් David Wier සිය පුතු Mason සිප වැළඳගත් ආකාරය.
IMAGE: GLYN KIRK/AFP/GETTY IMAGES
19. Kissing Contest
2013 අගෝස්තු මස 13 දින චීනයේ Shenyang හීදි පැවති සාම්ප්‍රදායික චීන උළෙලක් වූ Qixi නම් උළෙලේ සිපගැනීමේ තරඟයට සහාභාගී වූ තරුණ තරුණියන්.
IMAGE: STR/AFP/GETTY IMAGES
20. Something’s Fishy
නෙදර්ලන්තයේ Arcen ප්‍රාන්තයේ Kasteeltuinen පොකුණට මුදා හැරීමට පෙර KOI නම් මත්ස්‍ය විශේෂයේ මත්ස්‍යයෙකු සිපගන්න තායිවාන කාන්තාවක්.
IMAGE: VINCENT JANNINK/AFP/GETTY IMAGES
21. History Reennacted
Japan Day (V-J Day) සංවත්සරය සැමරීම සඳහා දෙවන ලෝක යුද්ධයේ ගුවන් නියමුවකුව සිටි Jerry Yellin සහ දෙවන ලෝක යුද්ධ සමයේ හෙදියක වී සිටි Gloria Bullard සුප්‍රකට ටයිම්ස් චතුරස්‍රෙය්දී නැවත හමුවූ අවස්ථාවක්.
IMAGE: EMMANUEL DUNAND/AFP/GETTY IMAGES
22. Kiss-In Protest
Facebook වෙබ් අඩවියේ සිපගන්නා ඡායාරූප ඇතුලත් කිරීම සඳහා වැරදිකරුවන් ලෙස අත්අඩංගුවට පත් පෙම්වතුන් යුවලක් වෙනුවෙන් මොරොක්කෝවේදී පැවති උද්ගෝෂණයකදී ප්‍රසිද්දියේ සිපගෙන සිය විරෝධතාව ප්‍රකාශ කළ පෙම්වතුන්.
IMAGE: FADEL SENNA/AFP/GETTY IMAGES
23. Gay Pride
2013 ඔක්තෝම්බර් 13 දින බ්‍රසීලයේදී සමලිංගිකයින්ගේ සැණකෙලියකදී කාන්තාවන් ලෙස සැරසුනු පුරුෂයින් දෙදෙනකු සිපගන්නා අවස්ථාවයි.
IMAGE: CHRISTOPHE SIMON/AFP/GETTY IMAGES
24. Day of the Dead
බ්‍රසීලයේ රියෝද ජැනයිරෝ හීදි 2013 නොවැම්බර් 2 දින පැවති Zombie Walk සැනකෙළීයේදී වැම්පයරයන් ලෙස සැරසුනු යුවලක් අසාමාන්‍ය ලෙස සිපගත් අවස්ථාවක්.
IMAGE: MARIO TAMA/GETTY IMAGES
-
25. Raisin Monday
2013 නොවැම්බර් 4 දින ස්කොට්ලන්තයේ St Andrew’s විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් සාම්ප්‍රදායිකව පවත්වන ලබන පෙණ සහිත ක්‍රීම් වර්ගයකින් ආවරණය වී සිපගත් අවස්ථාව.
IMAGE: JEFF J MITCHELL/GETTY IMAGES