Microsoft Teams meetings එකක් ඇතුලේ දැන් තවත් workplace apps directly run කරන්න පුළුවන්.

0
338

Microsoft සමාගම ඔවුන්ගේ Teams app එකට දැන් Asana වැනි popular workplace apps එක්ක දැන් integrate කරන්න පුළුවන් පහසුකම දැන් ලබතිලා තියෙනවා. කලින් Teams app එකේ meetings තුලින් ඔබට chats නැත්නම් channel communications වලට විතරක් සීමාවෙලා තිබුන, ඒ උනත් දැන් ඔබට අලුත් apps 20 පමණ Microsoft Teams සමග integrate කරගන්න පුළුවන් වෙනවා. ඉතින් example එකක් විදියට ගතහොත් ඔබට දැන් Microsoft Teams meetings එකක් අතුලේදීම Asana project එකක් discuss නැත්නම් modify කරගන්න අපිට පුළුවන් කම ලැබෙනවා. 

ඒ වගේම Microsoft සමාගම ඔවුන්ගේ Power Platform එකද මේවෙනකොට හදාගන යනවා, මේ Power Platform එකෙන් low-code tools use කරලා Microsoft Teams ඇතුලේ apps build, apps deploy, chatbots ඒ වගේම workflows හදාගන්නද use කරගන්න පුළුවන් වෙනවා. මේ Power App එක තුලින් users ලට ඔවුන්ගේ app data manage කරගන්න සහ connections ඒ වගේම තවත් app build කරන්න සහ interfaces modify කරගනත් පුළුවන් වෙනවා. ඒ වගේම Microsoft Teams වල තියෙන Power Automate app එකේ workflow designer එකක් සහ templates දබලාගන්න පුළුවන් වෙනවා, Microsoft Teams වල තියෙන Power Virtual Agents app එකෙන් users ලට build, deploy, ඒ වගේම low-code bots manage කරගන්න පුළුවන්.

දැනට Microsoft Teams වලට million 115 daily active users ප්‍රමාණයක් ඉන්නවා. ඒ වගේම ගිය මසාහය ඇතුලත 50 percent වලින් වැඩි වෙදිවෙලා තියෙනවා. Microsoft Teams ටිකක් Slack competitor කෙනෙක් උනත් ඔවුන් දැන් තවත් අලුත් videoconferencing features add කරලා තියෙනවා. අන්තර්ජාල තොරතුරු වලට අනුව Teams දැන් මේ pandemic එක නිසා ගොඩක්ම focus කරන්නේ ගෙදර ඉදන් වැඩ කරන අය ගැනයි. ඒ වගේම මේ features නිසා දැන් Microsoft Teams වලට Google Meet නැත්නම් Zoom හොද competition එකක් දෙන්න පුළුවන් වෙනවා.