LG සමාගමේ 2021 Gram laptops වල Intel’s 11th-Gen processors බලාගන්න පුළුවන් වෙනවා.

0
203

LG සමාගම ඔවුන්ගේ අලුත්ම 2021 Gram laptop lineup එක දැන් announce කරලා තියෙනවා. මේ අලුත් Gram laptop lineup එකටම අලුත් design එකක් සහ අලුත් internal upgrades කිහිපයක්ද තිළ තියෙනවා. මේ laptop lineup එකේ models පහක් බලාගන්න පුළුවන් වෙනවා. ඒ තමයි Gram 17, Gram 16 සහ Gram 14, ඒ වගේම තව convertible models දෙකක්ද බලාගන්න පුළුවන් වෙනවා. ඒ තමයි Gram 2-in-1 16 සහ Gram 2-in-1 14 කියන  laptops. LG සමාගමට අනුව ඔවුන් Gram lineup එකේ signature features කිසිවක් වෙනස කරලා නැති බවයි. LG Gram laptop පුදුම හිතෙන තරම් සැහැල්ලු වෙනවා, මේ laptops Gram යනුවෙන් නම් කරන්නද හේතුව එයයි.

Gram 17 laptop එක 1.3kg බරයි, ඉතින් 1.5kg අඩුවෙන් තියන 17-inch laptop එකක් බලාගන්න ලැබීම අතිශයින්ම අසාමාන්ය දෙයක් වෙනවා. ඉතින් Gram 16 laptop එක 1.1kg වෙන අතර Gram 14 laptop එක 1kg අඩු වෙනවා. 2020 Gram 17 model එකේ great feature එකක් උන 16:10 display එක 2021 model එකටත් දීලා තියෙනවා. මේ නිසා 16:9 traditional panel එකකට වඩා ලොකු vertical space එකක්ද  තියෙනවා. LG සමාගමට අනුව ඔවුන්ගේ අලුත්ම clamshell models වල අලුත් “four-sided slim bezel design” තිළ තියෙනවා, මේ නිසා 90 percent screen-to-body ratio එකක් අපිට මේ laptops වල බල ගන්න පුවන් වෙනවා. ඉතින් LG සමාගම අන්තර්ජාලයට මුදාහැරලා තිබුණු photos වලට අනුව මේ අලුත්  bezels වලින් nice modern vibe එකක් තිළ තියෙනවා.

ඉතින් මේ අලුත් laptops වල significant upgrades වෙලා තියෙනේ internal specs වලයි. මේ අලුත් Gram laptops ඔකොගේම අපිට Intel’s 11th-Gen Core processors බලාගන්න පුළුවන් වෙනවා, ඒ වගේම Iris Xe graphics නැත්නම් UHD graphics බලාගන්න පුළුවන්. ඉතින් මේ laptops ඔකොගේම Intel සම්මගමේ Evo program එකෙන් අඩුම nine hours of battery life, wake from sleep quickly සහ අනිකුත් features වලට certify කරලා තියෙනවා. ඉතින් මේ Gram laptops වල තියෙන sleeker, more refined designs, 16:10 aspect ratio displays සහ light weight කියන කරන නිසා කොහෙගියත් මේ LG gram lineup එකෙන් consumers ලට enjoy better productivity සහ  more immersive viewing experience එකක් ලබා දෙන්න පුළුවන් වෙනවා.