Beats Studio Buds ගැන දැනගමු.

0
869

ඔන්න දැන් Beats සමාගම ඔවුන්ගේ අලුත්ම true wireless earbuds දෙක announce කරලා තියෙනවා. ඒ තමයි Beats Studio Buds. ඉතින් මේ Buds දෙක Beats සමාගමේ දෙවැනි true wireless earbuds දෙක වෙනවා. මේ අලුත් Beats Studio Buds දෙක colors තුනකින් බලාගන්න පුළුවන් වෙනවා, ඒ තමයි red, black සහ white. මේ අලුත් earbuds කලින් තිබුණු Powerbeats Pro වලට වඩා compact design එකක් බලාගන්න පුළුවන්. මේ earbuds වල design එක ගැන කත කරොත් අපිට ear hooks සහ stems වගේ දේවල් බලාගන්න පුළුවන් වෙන්නේ නෑ, ඒ නිසා මේ earbuds දෙක lightweight සහ comfortable වෙනවා. 

මේ අලුත් Beats Studio Buds වල Active noise cancellation බලාගන්න පුළුවන්, ඒ වගේම IPX4 water and sweat resistance වෙනවා.  මේ earbuds දෙක full charge එකකින් five hours playback time එකක් පුළුවන් වෙනවා, ඒ වගේම charging වලට මේ earbuds wireless charging බලාගන්න පුළුවන් වෙන්නේ නෑ. මේ earbuds දෙක USB-C එකක් use කරගෙන charger කරගන්න පුළුවන් වෙනවා. මේ earbuds වල තියෙන downside එකක් තමයි මේ earbuds independently කරන්න බෑ.  Beats සමාගම මේ Studio Buds වලට iOS and Android features දෙකම support කරනවා. iPhone එකක නම් මේ earbuds දෙක AirPods දෙකක් setup කරනවා වගේ ලෙසින්නම integrate කරගන්න පුළුවන්. ඒ වගේම hands-free  “Hey Siri” commands මේ Studio Buds දෙකෙන් දෙන්න පුළුවන් වෙනවා.