Samsung සමාගමේ අලුත් Smart Monitor එක TV එකක්ද computer monitors එකක්ද?

0
152

Samsung සමාගම computer monitors නිෂ්පාදනයට අමුත්තෙක් නෙමේ, ඉතින් Samsung සමාගම ඔවුන්ගේ අලුත් monitors දෙකක් release කරලා තියෙනවා. ඒ තමයි M5 සහ M7 කියන monitors දෙක. Samsung සමාගම ප්‍රකාශ කරන විතියන මේ monitors තමයි පලවෙනි top media services, mobile connectivity සහ remote PC capabilities monitors දෙක. මේ monitors වල sizes ගැන කත්කරොත් අපිට මේ M5 කියන monitor එක sizes දෙකකින් ලබාගන්න පුළුවන් වෙනවා, ඒ තමයි 27-inch සහ 32-inch කියන sizes දෙකෙන්. ඒ වගේම M7 monitor එක 32-inch display එකකින්ද බලාගන්න පුළුවන් වෙනවා. එත් සමගම මේ M7 monitor එක 4K support කරන monitor එකක්.

මේ අලුත් monitors දෙක samsung සමාගමේ කලින් Space Monitor එක වගේ සිත්ගන්නා සුළු නැති උනත් මේ M5 සහ M7 ඒ අඩුව මේ monitor එකේ තියෙන features වලින් පුරවයි. Samsung සමාගමේ TV range එක වගේ මේ Smart Monitors run කරන්නේ Samsung සමාගමේ os එකක් වන Samsung’s Tizen OS software එකයි, ඒ නිසා මේ Smart Monitors වලින් ඔබට Wi-Fi network එකකට connect වල HDR10 stream කරන්න පුළුවන් වෙනනවා. මේයට Hulu, Netflix, Apple TV, YouTube, සහ තව apps වලින් extra hardware මොකොත් නැතිව stream කරන්න පුළුවන්. ඒ වගේම මේ විදිය තවත් apps ගණනාවක් මේ Smart Monitors එකට එන app store එකෙන් install කරගන්න පුළුවන් වෙනවා.

මේ monitors දෙකම ඔබගේ wall එකට වගේම desk එකටද  mount කරගන්න හැකියාව තියෙනවා. ඒ වගේම මේ M5 සහ M7 Smart Monitors දෙකටම  built in 5W speakers සහ voice control remote එකක්ද බලාගන්න පුළුවන්, මේ remote එක Bixby 2.0, Alexa, සහ Google Assistant වලට support කරනවා. මේ monitors වල AirPlay 2ද තියෙනවා මේ නිසා Apple device එකකින් උනත් ලේසියෙන්ම connect වෙන්න පුළුවන්. අපි මේ Smart Monitors දෙකේ connectivity options ගැන කත කරොත් M7 Monitor එකේ USB-C Port (DisplayPort video, data transfer, සහ power up to 65W), HDMI 2.0 ports දෙකක් සහ USB-A 2.0 ports තුනක්ද බලාගන්න පුළුවන්. ඒ වගේම M5 Monitor එකේ USB-C Port එකක්ද, HDMI 2.0 ports දෙකක් සහ USB-A 2.0 ports දෙකක්ද බලාගන්න පුළුවන්.