Android ජංගම දුරකථන සහ iPhone අතර තියෙන්නේ ලොකු තරඟයක්. iPhone නිෂ්පාදනය කරන්නේ ඇපල් සමාගම විසින් විතරක් වුනත්, Android ජංගම දුරකථන නම් විවිධ විවිධ සමාගම් රාශියක් විවිධ වෙනස්කම් වලට ලක්කරමින් ජංගම දුරකතන නිෂ්පාදනය කරනවා. ඒත් ඒ අතරින් Samsung දුරකථන තමයි වැඩිම ප්‍රමාණයක් අලෙවි වන්නේ.
ඉතින් Samsung දුරකථනයක් හා iPhone දුරකථනයක් යොදාගනිමින් සාමාන්‍ය එදිනෙදා කටයුතු වැඩි පහසුවකින් හා ඉක්මනින් කටයුතු කරගැනීමේ හැකියාව මත වඩා හොඳ ඇන්ඩ්‍රොයිඩ්ද අයි ෆෝන් ද CNN වෙබ් අඩවිය මඟින් සොයා බලා තිබෙනවා. ඒ සමීක්ෂණයේ ප්‍රතිඵල පහතින් දැක්වෙනවා. ඉතින් මේ තොරතුරු අනුව ඔබට සිතා බලන්න වඩා හොඳ ඇන්ඩ්‍රොයිඩ් ද අයි ෆෝන් ද කියලා.
wastage of money-> IPhone wins :v
wastage of money-> IPhone wins :v
I phons is best
I phons is best
CNN is promoting their USA product. Because they have a competition with Asian market.
SONY Z series 😛
I Phone Is Best <3
I Phone Is Best <3
LOL ඇන්ඩ්‍රොයිඩ් 5.0 ලොලිපොප් ඇවිත් තියෙද්දි මොක එක්ක කම්පෙයා කරලද බං උඹ මේක දැම්මෙ? ෆ්ලෑශ් ලයිට් එක එක පාරක් ටැප් කරල ඔන් කරන්න පුළුවන් නොටිෆිකේශන් ඒරියා එකෙන්. පරණ ඕ එස් වැඩක් නෑ. දෙකේම අළුත්ම ඕ එස් කම්පෙයා කරපන්.
I Phone Is Best ♥******
i phone super
Android is shit compared to ios
Android is shit compared to ios
I phone is shit!! Android is the best
iPhone is win…
Appel ganna deyack nee
Appel ganna deyack nee
Android is good
Android is good
I phone fist
iphone is best
ios master-race said no one ever 😛
this compare not worthy!
Comments are closed.