Update (09/02/2014): මීට ප්රථම iPhone 6 ජංගම දුරකථනයේ තිරය Sapphire Glass වලින් නිමවන බව සඳහන් වූවත් අද නිකුත් වූ පහතින් දැක්වෙන වීඩියෝවේ සඳහන් වන අයුරින් නම් තිරය සාදා තිබෙන්නේ Sapphire Glass වලින් නොවේ. නමුත් මීට ප්රථම ඇපල් විසින් නිෂ්පාදනය කරන ලද තිර වලට වඩා බෙහෙවින් හොඳ තිරයක් iPhone 6 හි ඇති බවනම් සඳහන්.
Update (08/26/2014): ඇපල් සමාගම විසින් සැප්තැම්බර් 9 වන දින iPhone 6 නිල වශයෙන් නිකුත් කරන බව ප්රකාශ කරන ලදී.
Apple සමාගමේ නවතම ජංගම දුරකථනය වන iPhone 6 තවමත් නිකුත් කර නොමැති වුවත් දැන් දැන් විවිධ ආරංචි මාර්ග වලින් ඒ පිළිබඳ තොරතුරු හෙළිවනවා. එළඹෙන සැප්තැම්බර් මස 19 වනදා නිකුත් වනු ඇතැයි විශ්වාස කෙරෙන iPhone 6 හි මීට ප්රථම iPhone සියල්ලටම වඩා විශාල අඟල් 4.7ක තිරයකිින් යුතු දුරකථනයක් වන ඇත.
ඒ වගේම මේ නව දුරකථනයේ තිරය ගැනත් මේ වන විට බොහෝ දෙනකු අතර කතා බහට ලක්ව ඇත්තේ එම තිරයත් පසුගිය දවසක අහම්බෙන් හෝ අත්වැරදීමකින් නිකුත් වී තිබීම නිසායි. පහතින් දැක්වෙන්නේ Sapphire Glass වලින් නිමවුනු එම තිරය සීරිමට ලක්නොවන ආකාරය වන අතර මේ තිරය කිසිදු අයුරකින් අතින් නවා බිඳ දැමිය නොහැකි බවත් වාර්තා වනවා. (වීඩියෝ)
iPhone 6 දුරකථනයේ ප්රමාණය 13 x 6.5 x 0.7cm අතර එය බරින් 113 grams වනවා. එමෙන්ම 8 MP කැමරාවක් ද 500 dpi 960 x 1704 pixel තිරයකින්ද සමන්විත මෙහි Ram මතකය 2 GB වනු ඇත. Specs වශයෙන් සලකන විටනම් මෙය ඒ තරම් ප්රබල නොවූවත් අමතක කරන්න එපා මේ iPhone එකක් බව.
[signoff predefined=”Syco Me Facebook Like”][/signoff]
[…] දුරකථනය නුදුරේදී නිකුත් වීමට නියමිත iPhone 6 හා තරඟයට නිකුත් කරන ලද්දක් විදියටයි […]
[…] සහිත ජංගම දුරකථනයක්. Samsung Galaxy Alpha හා iPhone 6 සමඟ තරඟ කරන්නට තරම් හැකියාවක් ඇති මේ […]
[…] සහිත ජංගම දුරකථනයක්. Samsung Galaxy Alpha හා iPhone 6 සමඟ තරඟ කරන්නට තරම් හැකියාවක් ඇති මේ […]
[…] දේවල් වගේම, leak වුණු iPhone 6 ජායාරූප සඳහා මෙතැනින් […]
[…] ඉදිරියට නෙරා ඇති අතර ඉදිරිපස Retina තිරය පෙර පැවසූ අයුරින් Sapphire තිරයක් නොවුනත් පෙරට වඩා ශක්තිමත් […]
[…] ඉදිරියට නෙරා ඇති අතර ඉදිරිපස Retina තිරය පෙර පැවසූ අයුරින් Sapphire තිරයක් නොවුනත් පෙරට වඩා ශක්තිමත් […]
[…] […]
Comments are closed.