මීට වසර 4කට පෙර Brian Acton රැකියාවක් සොයමින් සිටියා.Yahoo සමාගමේ වසර 11ක සේවයෙන් පසුව යාහූ හි ඔහුගේ සේවය 2009 දී අවසන් කිරීමට Acton තීරණය කලා. පසුව ඔහු රැකියාවක් සොයමින් විවිධ සමාගම් වෙත ඉල්ලුම් කලා.
networking with recruiters, venture capitalists, playing ultimate frisbee
— Brian Acton (@brianacton) May 20, 2009
පහතින් දැක්වෙන්නේ Twitter සමාගමෙන් ඔහු ප්රතික්ෂේප වීමෙන් පසු පළ කළ twitter පණිවුඩයක්.
Got denied by Twitter HQ. That’s ok. Would have been a long commute.
— Brian Acton (@brianacton) May 23, 2009
පසුව ඔහු facebook හි රැකියාවක් බලාපොරොත්තු වූවත් ඔහුගේ එම වෑයම අසාර්ථක වූවා.
Facebook turned me down. It was a great opportunity to connect with some fantastic people. Looking forward to life’s next adventure.
— Brian Acton (@brianacton) August 3, 2009