Honor ඔවුන්ගේ අලුත්ම flagship එක announce කරයි.

0
544
binary comment

Honor ඔවුන්ගේ අලුත්ම flagship phone එක announce කරලා තියෙනවා, ඒ තමයි Honor V40 5G කියන phone එක. මේ තමයි Huawei සමාගම Honor brand එක වෙනත් සමාගමකට විකුනුවට පස්සේ announce කරන පලවෙනි phone එක. ඉතින් මේ Honor brand එක 2013 වසරේදී Huawei සමාගම launch කරාපු sub brand එකක් වෙනවා. ඒ උනත් Huawei සමාගම 2020දී මේ brand එක Shenzhen Zhixin New Information Technology Co., Ltd කියන ආයතනයට විකුනනවා.

ඉතින් මේ V40 phone එකේ 120Hz refresh rate එකක් තියෙන 6.72-inch OLED screen එකක් බලාගන්න පුළුවන්, ඒ වගේම MediaTek Dimensity 1000+ processor එකක් සහ 4,000mAh battery එකක් බලාගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ V40 phone එකේ primary camera එකේ 50-megapixel sensor එකේද බලාගන්න පුළුවන්. ඉතින් අනිතර්ජලයට අනුව මේ අලුත් phone එකේ developments පටන් අරන් තියෙන්නේ 2020 නොවැම්බර් මසයෙති වෙනවා. ඒ කියන්නේ  Shenzhen Zhixin Technology සමාගම  Honor brand එකක් ඔවුන්ගේ බලයට ගත්ත ගමන්ම වෙනවා. 

ඉතින් මේ Honor V40 5G එක on board Google services සමග ship කරනවා. ඒ වගේම අනිතර්ජලයට අනුව මේ අලුත් phone එකේ ලොකු quality difference එකක් බලාපොරොත්තු වෙන පුළුවන්, එයට හේදුව තමයෝ මේ  phone එකට තවදුරටත් Huawei parts use කරන්නේ නැතිඑක. ඉතින් මේ අලුත් phone එක models දෙකකින් වෙළදපොලට එන්නාව, ඒ තමයි 8GB RAM/128G storage සහ 8GB RAM/256GB storage කියන models දෙක. ඉතින් අපි හිතනවා මේ phone එක ඉක්මනටම ලංකාවට ඒවි කියලා.