Qualcomm සමාගමේ අළුත්ම 7 series processor එක මෙන්න.

0
564

 දැන් Qualcomm සමාගම ඔවුන්ගේ අලුත් processor එකක් announce කරලා තියෙනවා. ඒ තමයි Snapdragon 780G processor එක මේ chip එක 7-series එකේ එන්න processor එකක් වෙනවා. ඉතින් මේ අලුත් processor එක Qualcomm සමාගමේ flagship chipset එක වන Snapdragon 888 chipset එකෙන් තියෙන ගොඩක් features මේ අලුත් processor එකට අරන් තියෙනවා. ඉතින් මේ අලුත් processor එක 7-series lineup එකේ top slot එක දැන් ගන්නවා, ඒ වගේම මේ 780G processor එක කලින් තිබුණු 765G සහ 768G processor replace කරනවා. 

ඉතින් මේ අලුත් chip Snapdragon 780G එකෙන් ලොකු එකේ performance boost එකක් බලග්ඵන්න පුළුවන් වෙනවා. ඉතින් මේ 780G එකේ අපි Qualcomm සමාගමේ Kryo 670 CPU එක බලාගන්න පුළුවන් වෙනවා, සමාගමට අනුව මේ නිසා performance එකේ 40 percent boost එකක් බලාපොරොතු වෙන්න පුළුවන් බවයි. ඒ වගේම අලුත්ම Adreno 642 GPU බලාගන්න පුළුවන් වෙනවා, මේ අලුත් GPU එක නිසා 50 percent faster graphics බලාගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ 780G chip එක අලුත් functions කිහිපයක් enable කරලා තියෙනවා. 

ඉතින් මේ අලුත් processor එකේ Snapdragon 888 processor එකේ තියෙන sixth-generation AI engine එකද බලාගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ AI engine run කරන්නේ Hexagon 770 processor එකෙන් වෙනවා. ඉතින් මේ Hexagon 770 processor එකට තප්පරෙකට 12 trillion operations කරන්න පුළුවන් වෙනවා (TOPS). ඒ වගේම Qualcomm සමාගම debuted කරපු ඔවුන්ගේ අලුත්ම්  flagship chipset එකේ අව feature එකක් වන second-gen Sensing Hub එක අපිට මේ  Snapdragon 780G processor එකේ බලාගන්න පුළුවන් වෙනවා.  

ඉතින් Qualcomm සමාගමට අනුව මේ අලුත් Snapdragon 780G processor එක තියෙන phone එකක්  මේ අවුරුද්දේ අන්තිමේදී බලාපොරොත්තු වෙන්න පුළුවන් බවයි.