මෙතෙක් පැවති Google Drive සඳහා වූ මිල විශාල ලෙස අඩු කිරීමට Google තීරණය කර තිබෙනවා. ඒ අනුව නොමිලයේ ලබා දෙන 15GB අමතරව 100GB ලබා ගන්නේ නම් මින් පෙර මසකට $4.99 ක් ගෙවිය යුතු වුවත් දැන් ඒ අගය $1.99 පමණයි. එමෙන්ම 1TB වැනි දැවැන්ත ඉඩ ප්රමාණයකට Google විසින් අය කරනුයේ $9.99 ක් පමණි. මීට පෙර 1TB සඳහා $49 ගෙවීමට සිදුවූ අතර Microsoft OneDrive හි මසකට ඒ මුදලට ලබාගත හැක්කේ 100GB අවකාශයක් පමණයි.
ඒ අනුව නව මුදල පැරණි මුදල හා සසඳන කළ මේ මිල අඩු කිරීම 80% පමණ මිල පහල දැමීමක්.
[…] 2 Android Weekly 02 – මේ සතියේ අැන්ඩ්රොයිඩ් ලෝකයේ පෙරළිකාර සිදුවීම්Google Drive මිල ගණන් 80%කින් පමණ අඩුවේ. […]
[…] SEE ALSO: Google Drive මිල ගණන් 80%කින් පමණ අඩුවේ. […]
Comments are closed.