Google සමාගම Pixel 5 discontinue කරයි.

0
487

ඔන්න දැන් Google සමාගම ඔවුන්ගේ Pixel phones දෙකක් discontinue කරලා තියෙනවා, මේ phones තමයි Pixel 4A 5G සහ Pixel 5. ඉතින් මේ Pixel phones discontinue කරන්න හේතුව තමයි Google සමාගමෙන් එන්න තියෙන අලුත්ම phone එක. මේ වෙනකොටත් Google සමාගම ඔවුන්ගේ online store එකේ මේ Pixel 4A 5G සහ Pixel 5 phones දෙක list කරලා තියෙන්නේ sold out ලෙසයි. Google සමාගම අන්තර්ජාලයට දීල තියෙන තොරතුරුවලට අනුව, මේ phones වෙනුවට ඔවුන්ගේ අලුත් Pixel phone එක වන Pixel 5a (5G) phone එක online store එකට එන්න බලයි. 

ඉතින් මේ 5A 5G phone එක 4A 5G  phone එකට features and specs වලින් ගොඩක් සමාන වෙනවා. මෙනිසා මේ replacement එක සිද්ද වෙන්න හේතුව වෙන්න පුළුවන්. ඒ උනත් Pixel 5 එක discontinue කරපු එක ටිකක් unusual වෙනවා. මොකද තම Pixel 6 එක release කරලා නැති නිසායි. ඉතින් මේ මේකට එතුව එන්න පුළුවන් වෙන්නේ Pixel 5 phone එකත් budget-oriented A-series phones වල තියෙන features and specs ගොඩක් share කරගන්න නිසා වෙන්න පුළුවන්. Pixel 5 phone එකේ A-series එකේ නැති IP68 waterproofing සහ wireless charging වගේ features බලාගන්න පුළුවන් උනත්, මේ Pixel 5 phone එක iPhone 12 Pro නැත්නම් Galaxy S21 වගේ phones එක්ක compete කරන්න තරම් features බලාගන්න පුළුවන් උනේ නෑ. ඒ උනත් Google සමාගමට අනුව ඉදිරියට එන්න තියෙන Pixel 6 සහ 6 Pro කියන true flagship competitive phones වෙන බවයි.