රුසියන් වෙබ් අඩවියක සඳහන් වන පරිදි මිලියන 4.93 ක Google/ Gmail ගිණුම් හි Username හා Password අන්තර්ජාලයට නිකුත් වී තිබෙනවා. එම පුවත පළ කල පුද්ගලයා පවසන පරිදි නම් ඒ අතරන් 60%කට අධික ප්රමාණයක් දැනට භාවිත වන usernames හා passwords යි.
කෙසේ නමුත් මේ පිළිබඳ අදහස් දක්වමින් Google සමාගම නම් පවසන්නේ එය සිදු නොවිය හැකි බවයි. මේ අතර ඔබේ Google ගිණුමේ තොරතුරු ඇතුලත්දැයි දැන ගන්නට මේ වෙබ් අඩවියට පිවිසෙන්න.
මීට ප්රථම මේ ආකාරයටම Mail.ru හා Yandex ගිණුම් මිලියන 6කට වැඩි ප්රමාණයකත් තොරතුරු නිරාවරණය වුනා. පහතින් දැක්වෙන්නේ එම වෙබ් අඩවියේ පළවූ ගිණුම් තොරතුරු පිළිබඳ screenshot කිහිපයකි.
those are old passwords. enable 2 step verification to get notify.
Comments are closed.