මීට සුළු මොහොතකට පෙර පැවති Samsung Unpacked 2014 Episode 2 හීදී සැම්සුම් සමාගම විසින් විප්ලවීය නව තාක්ෂණික නිර්මාණ 4ක් එළිදැක්වුනා. මේ අතරින් Galaxy Note Edge හා Gear VR විශේෂයි. ඒ Note Edge ජංගම දුරකථනය විශේෂ වක්‍රවූ තිරයකින් සහිතයි. Gear VR යනු සැම්සුන් සමාගමේ ප්‍රථම Virtual Reality නිෂ්පාදනයයි.
.
Samsung Galaxy Note 4
Samsung Galaxy Note Edge
Samsung Gear S
මෙහි විශේෂත්වය වන්නේ ජංගම දුරකථනක් නොමැතිව වුවත් මේ ඔරලෝසුව භාවිත කරන්නට පුළුවන්. ඒ කියන්නේ ඔබට SMS, Notification ලබාගන්නටත් Calls ගන්නටත් කිසිදු ජංගම දුරකථනය අවශ්‍යතාවක් නැහැ. More…!
Samsung Gear VR
Virtual Reality කියන්නේ අලුත් අත්දැකීමක් නොවෙයි. නමුත් මේ දැක්වෙන්නේ Virtual Reality ක්ෂේත්රයේ පළමු සැම්සුන් නිෂ්පාදනයයි.
[…] ! – Moto HintDerana Tech Guru Episode 07: තාක්ෂණය සිංහලෙන්Galaxy Note 4, Galaxy Note Edge, Gear S හා Gear VR නිකුත් වෙයිOnePlus One ගැන සිංහලෙන් (වීඩියෝ […]
[…] 6 Best of IFA 2014 : මේ වසරේ IFA හීදි නිකුත් වූ හොඳම තාක්ෂණික මෙවලම් මෙන්න !දැන් 4K පරණයි ! අලුත්ම 8K රූපවාහිනිය මෙන්න..!ප්‍රසිද්ධ වෙළඳ නාම වල සැඟවුනු දේවල් 17ක් !කනේ ගානටම හැදූ අපූරු Bluetooth Headset එකක් ! – Moto HintDerana Tech Guru Episode 07: තාක්ෂණය සිංහලෙන්Galaxy Note 4, Galaxy Note Edge, Gear S හා Gear VR නිකුත් වෙයි […]
[…] Samsung සමාගම පසුගිය වසරේ නිකුත් වූ Galaxy Phablet දුරකථනය වන Galaxy Note 3 හී මීළඟ සංස්කරණය පසුගියදා එළිදැක්වූවා. මීට ප්‍රථම නිකුත් වූ Galaxy Alpha දුරකථනයේ මෙන් ලෝහමය ආවරණයක් සහිතව නිකුත් වූ Galaxy Note 4 දුරකථනයේ QHD තිරයක් හා Optical Stabilizer එකක් සහිත 16MP කැමරාවක්ද සහිතයි. මීට අමතරව සැම්සුන් සමාගම විසින් තවත් පෙරළිකාර නිර්මාණ කිහිපයක්ම හඳුන… […]
Comments are closed.