Image Copyright : TheNerdMag

Apple සාමාගම විසින් පසුගිය දවසකදී ඔවුන්ගේ අලුත්ම නිෂ්පාදනය වන iPad Pro 2018 ලෝකවාසී පාරිභෝගිකයන් සඳහා නිකුත් කරනු ලැබුවා.ලෝකය පුරා සිටින Apple රසිකයන්ගේ සහ තාක්ෂණික උපාංග පිළිබඳව උනන්දුවක් දක්වන සියලුදෙනාගේ මහත් අවදානයකට සහ ජනප්‍රියත්වයක් ලබාගැනීමට මෙම උපාංගයට මේ වනවිට හැකියාව ලැබී ඇත.මෙම නවතම iPad Pro ආරක්ෂණයෙන් පහල මට්ටමක පවතිනවාද යන්න පිළිබඳව මේ දිනවලදී සාමාජ ජාල වල හුවමාරුවන වීඩියෝ පටයක් හේතු කොටගෙන කාගේත් දැඩි කතාබහට ලක්වී තිබෙනවා. කෙසේනමුත් මෙම වීඩියෝ පටයෙන් දැක්වෙන්නේ එක්තරා පරීක්ෂණයක් පමණක්‌ සහ සමස්ථයක් වශයෙන් ඉතා හොඳ නිෂ්පාදිතයක් බව බොහෝ දෙනාගේ මතය වී තිබේ.

Copyright : JerryRigEverything

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here