iPad Mini එක replace කරන්න එන foldable iPhones.

0
289


ඔන්න දැන් අන්තර්ජාලයට ඇවිල්ල තියෙන report එකකට අනුව Apple අලුතම product එකක් මේ වෙනකොට developer කරන්නවා. මේ report එකට අනුව මේ product එක foldable iPhone එකක් වෙනවා, ඒ වගේම report එකට අනිවා මේ  product එක සාර්ථක උනොත් අපිට මේ product එක 2023 වනවිට බලාගන්න පුළුවන් වන බවයි. ඉතින් මේ report එකේ පෙන්වලදිලා තියෙන investment note එකට අනුව මේ device එකේ QHD+ flexible OLED display බලාගන්න පුළුවන් බවයි.

මේ device එකට අලුත් touch technology එකක් වන “silver nanowire” කියන technology එක මේ device එකට බවිත කරන බවයි. ඉතින් මේ අලුත් technology එක නිසා multiple folds වලට support කරන්න සහ දැනට තියෙන foldable devices ලටල වැඩ durable වෙනත් මේ device ඉඩ තියෙනවා. මෙතන තියෙන ලොකුම issue එකක් තමයි මේ foldable device එක ඇත්තටම Apple සමාගම produce කරොත් Apple iPhone lineup එකට මේක කොහොම බලපායිද කියන එකයි. ඉතින් මේ  foldable device එකට competition එකකට තියෙන ලොකුම device එක වෙන්නේ iPad Mini එකයි. මොකද මේ iPad එක lineup අනිත් iPads වගේ ගඩක් ලොකුනති නිසයි.  

ඉතින් මේ foldable iPhones නිසා සමහරක් විට iPad Mini එකේ අවසානය බලාගන්න පුළුවන් වෙනවත් ඉඩ තියෙනවා. ඒ උනත් අපිට මේ  iPad lineup evolve වෙන විදිහ තිහ බලාගෙන ඉන්න සිද්ද වෙනවා. ඉතින් මේ foldable iPhone ගැන අපිට අපු පලවෙනි rumor එක නෙමෙයි. ඉතින් අපිට foldable iPhones ගැන දැනට තියෙන ප්‍රශ්න හැමෙකේකටම ඉදිරියේදී උත්තර හම්බෙවී කියල අපි හිතනවා.