ඊයේ දිනයේ ඇපල් සමාගම විසින් නව iPhone 6 වෙළඳපලට නිකුත් කිරීමෙන් අනතුරුව පැය කිහිපයකට පසුව ලංකාවේ ප්රථම iPhone 6 ජංගම දුරකථනය අලෙවි වී තිබෙනවා. ජනප්රිය සංගීතඥයෙක් වන ජනනාත් වරකාගොඩ මහතා විසින් මිලදීගත් මේ ප්රථම iPhone 6 ජංගම දුරකථනය අලෙවි කර ඇත්තේ I Device Solutions ආයතනය විසිනි. පහතින් දැක්වෙන්නේ I Device Solutions හි හිමිකරු දමිත් නිරන්ජ මහතා විසින් ජනනාත් වරකාගොඩ මහතාවෙත අද උදෑසන 6ට ලංකාවේ ප්රථම iPhone 6 ජංගම දුරකථනය අලෙවි කල අවස්ථාවයි.
RELATED: නව iPhone 6 හා Apple Watch ගැන ඔබ දැනගත යුතුම දේ !
Contact:
Damith Niranja
I Device Solutions,
Shop No. M4,
Supun Arcade,
Galle Road,
Wellawatta.
0777142502