ප්‍රියංකා චොප්රාගේ සරාගී වීඩියෝවට YouTube hits මිලියන 30ක්!

, , 2 Comments

ඇමෙරිකානු rap සගීතඥ Pitbul විසින් හැඩ කල ජනප්‍රිය බොලිවූඩ් නිලි ප්‍රියංකා චොප්රා ගේ නවතම Exotic ගීතය සදහා YouTube වෙබ් අඩවියේ hits මිලියන 30ක ඉතා වාර්තා වී තිබෙනවා. මෙම සුරූපී අවිවාහක, 31 හැවිරිදි පළපුරුදු ඉන්දියානු නිළිය පසුගිය වසරේදී සිය වෘතීය ජීවිතයෙන් මදක් ඈත් වී සිටීමෙන් පසුව නැවතත් මෙම නවතම ඉංග්‍රීසි හා හින්දි යන භාෂා ද්විතවයම සහිතව රචනා වූ ගීතයෙන් ඉතා ඉහල ප්‍රතිචාර ලබමින් විශේෂ රසික ජනාදරයකට පාත්‍ර වී තිබෙනවා.

“Thank you all for your support and love. 30 million views is overwhelming. Yay,” ලෙසින් tweeter පණිවිඩයක් නිකුත් කල ඇය පැවසුයේ මෙම ගීතය වෙනුවෙන් ය ලද ඉතා විශාල සාර්ථකත්වය වෙනුවෙන් සිය රසික රසිකාවියන්ට බොහෝ සෙයින් ස්තුතිවන්ත වන බවයි.

තවද ඇය මීලගට රංගනයෙන් දායකත්වය දක්වන Ali Abbas Zafarගේ Gunday සිනමා පටය මේ මස පෙබරවාරි 14 නිකුත් වීමටද නියමිතයි. මෙහි Ranveer Singh හා Arjun Kapoor ඇය සමග සම රංගන දායකත්වය දරනවා.

443781084_640 Priyanka-Chopra-hot-photos-from-Exotic-2 priyanka-chopra-s-exotic-album_137361581010

 

2 Responses

Leave a Reply